~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහෙ කැම උනත් මමනෙ උයන්නෙ..ඉතින් එපා වෙනවා..එත් කඩ කැම වලට වඩා හොදයි නෙ..පිටි කැම තමයි ඉතින්.........

    මං ඇහුවේ ජර්මන් කාරයින්ගේ කෑම කොහොමද කියලා.වෙනසකට වගේ ට්‍රයිකරලා බැලුවේ නැද්දා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා
    නුහුරු නුපුරුදු දූපතේ
    ඔබයි මමයි මමයි ඔබයි
    නෙසිඳෙන සෙනෙහසින් මේ ගයන්නේ
    ආ......දරේ ගීතයයි

    හ්ම් හ්ම් හ්හ්හ්හ්හ් ම්ම්