~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔබ යන්නම යනවා නම් නවතින්න කියන්නෙ කොහොමද මං
    මෙතෙක් රැදි සිටි හිතට නැවත එන්න තහනම් ඔබට..
    අහස අදුරෙ රැදුනාදෙන්.....
    ඔබ ලියු කවිය ඔබම මකා දැමු පසු...........

    කවිය ඔබ?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔබ යන්නම යනවා නම් නවතින්න කියන්නෙ කොහොමද මං
    මෙතෙක් රැදි සිටි හිතට නැවත එන්න තහනම් ඔබට..
    අහස අදුරෙ රැදුනාදෙන්.....
    ඔබ ලියු කවිය ඔබම මකා දැමු පසු...........


    පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඔබ යන්නම යනවා නම් නවතින්න කියන්නෙ කොහොමද මං
    මෙතෙක් රැදි සිටි හිතට නැවත එන්න තහනම් ඔබට..
    අහස අදුරෙ රැදුනාදෙන්.....
    ඔබ ලියු කවිය ඔබම මකා දැමු පසු...........

    නුඹ යන්නම යන්නම යනවානම්
    මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්..
    යලි එන්නනම එන්නම හිතුනේ නම්
    නුඹ එන්න එපා මගෙ හිත තහනම්..
     
    • Like
    Reactions: lpwicrama

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ නෙ :baffled: දැන් ඇහුව ඒත් අහල පුරුදු නෑ වගේ :oo:


    ithn mechchara meke inna umbala mewa ahala nea kiyanne ithin wena unta owa ahennema natuwa athi....
    api nam ithin ahanne specially selected albums....
    saragaye pawa ahanawa :yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හදවතෙ ඉඩ තියෙනම්
    අතිතයේ පියසටහන් මතකේ තියෙනම්...
    හමුවෙලා ආයෙ වෙන් නොවෙන ලෙස
    පෙම් කරමු අපි............
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    හදවතෙ ඉඩ තියෙනම්
    අතිතයේ පියසටහන් මතකේ තියෙනම්...
    හමුවෙලා ආයෙ වෙන් නොවෙන ලෙස
    පෙම් කරමු අපි............

    [FONT=&quot]ආදරේ ක‍ටු සටහන් අපේ[/FONT]
    [FONT=&quot]ඉතිරි වී තියෙනවනම් සිතේ[/FONT]
    [FONT=&quot]ආයෙමත් ආයෙමත් අයෙමත් වෙමු අපි අපේ[/FONT]
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හදවතෙ ඉඩ තියෙනම්
    අතිතයේ පියසටහන් මතකේ තියෙනම්...
    හමුවෙලා ආයෙ වෙන් නොවෙන ලෙස
    පෙම් කරමු අපි............

    ආදරේ කටු සටහන් අපේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    [FONT=&quot]ආදරේ ක‍ටු සටහන් අපේ[/FONT]
    [FONT=&quot]ඉතිරි වී තියෙනවනම් සිතේ[/FONT]
    [FONT=&quot]ආයෙමත් ආයෙමත් අයෙමත් වෙමු අපි අපේ[/FONT]


    kalinma kiyalane meya