ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ........
eka thama ne

කෝ සිංදුව දැම්ම කෙනා කිවුවෙ නැනෙ
මම නින්දා අපහාස අවලාද අහලා හඬමින් ඉද්දි ඔයාගේ සුවඳ හුළඟේ පැතිරිලා ඇවිල්ලා මාගේ හදවතේ තිබ්බ පිපාසාව නිවා දැම්මා... මගේ හිත උණුසුම කරලා පිබිදෙව්වා ඔයාගේ හුස්ම මගේ ශරීරයෙ ගැටෙද්දි. මනුස්සකම් නැති මේ සමාජයේ භයංකර අත්දැකීම් නිසා ගොඩක් භයවෙලා හිටියේ මම. ඔයා මාත් එක්ක කතා කරපු වචනෙ ඇති ජීවිතේ තිත්ත වෙලා හිටිය මාව මේ නරාවලෙන් ගොඩගන්න...
ගායකයෙක් ගේද..........
oka thama. yatama tyenawa "singithi sandu mada kirula palan jeewithaa gmane dhora gala " kiyalath

මම නින්දා අපහාස අවලාද අහලා හඬමින් ඉද්දි ඔයාගේ සුවඳ හුළඟේ පැතිරිලා ඇවිල්ලා මාගේ හදවතේ තිබ්බ පිපාසාව නිවා දැම්මා... මගේ හිත උණුසුම කරලා පිබිදෙව්වා ඔයාගේ හුස්ම මගේ ශරීරයෙ ගැටෙද්දි. මනුස්සකම් නැති මේ සමාජයේ භයංකර අත්දැකීම් නිසා ගොඩක් භයවෙලා හිටියේ මම. ඔයා මාත් එක්ක කතා කරපු වචනෙ ඇති ජීවිතේ තිත්ත වෙලා හිටිය මාව මේ නරාවලෙන් ගොඩගන්න...
උදව්වක් විදියට ආයේ ඕන උනොත් වචන දෙකක් දෙන්නම්...
ඒවා ලේසි කරනවා
meke kalin monawada katha une![]()
ඔබ නැති මේ රැයට