katha nokale monada ahuwath kiyanna uththara nea

ඔබ නැති මේ රැයට

සයුර නුබයි..වෙරල මමයි......
ලොවම එපා වී



ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ..
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ..









ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ
අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවදකින්
පිපාසිත වූ හද සිහිලැලි වේ
ලොවම එපාවී......
ලබා නොමිනිසුන් නගනා ගෙරහුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළුගැන්වුනු සිත උණුසුම් වේ
ලොවම එපාවී......
මම නින්දා අපහාස අවලාද අහලා හඬමින් ඉද්දි ඔයාගේ සුවඳ හුළඟේ පැතිරිලා ඇවිල්ලා මාගේ හදවතේ තිබ්බ පිපාසාව නිවා දැම්මා... මගේ හිත උණුසුම කරලා පිබිදෙව්වා ඔයාගේ හුස්ම මගේ ශරීරයෙ ගැටෙද්දි. මනුස්සකම් නැති මේ සමාජයේ භයංකර අත්දැකීම් නිසා ගොඩක් භයවෙලා හිටියේ මම. ඔයා මාත් එක්ක කතා කරපු වචනෙ ඇති ජීවිතේ තිත්ත වෙලා හිටිය මාව මේ නරාවලෙන් ගොඩගන්න...
ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ
අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවදකින්
පිපාසිත වූ හද සිහිලැලි වේ
ලොවම එපාවී......
ලබා නොමිනිසුන් නගනා ගෙරහුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළුගැන්වුනු සිත උණුසුම් වේ
ලොවම එපාවී......
නන්දා මාලනිගේ සින්දු දෙක තුනක්ම ඔය කියපු description එකට සෙට් වෙනව
මුවැත්තිය කිවුවේ නැත්තන් ලොවෙත් මතක් වෙන්නේ නෑ

katusso kukko ukusso thalayo messo mamala nendala ekii mekii nokii koi kauruth aluth visthara monawada kiyala update ekak denawanam![]()

e wachane kiwwa gaman sinduwa hari


ඔය වගේ දෙයක් හරි කෙරුවනම් හරි අහල නැති සින්දු හරි අහන්ඩ පෙලබෙනවා මේ සෙට් එක![]()
