~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේකක් ගෙනත් දෙන්නද කම්මැලි නං :baffled:

    694551_7389bc56-72b6-4249-b252-200b36faac07.jpg

    :frown:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අම්මෝ මං නම් කැමති පුස්තකාලයක් ඇතුලට වෙලා අවුරුද්දක් හරි ඉන්න..හැබැයි ඉතින් බාත් රුම් එකකුයි හොද ඇදකුයිත් ඔනි.3 වෙල ජනෙලයකින් දුන්නාම ඇති...

    අප්පෝ:dull: ඩල් ජීවිතයක්
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අම්මෝ මං නම් කැමති පුස්තකාලයක් ඇතුලට වෙලා අවුරුද්දක් හරි ඉන්න..හැබැයි ඉතින් බාත් රුම් එකකුයි හොද ඇදකුයිත් ඔනි.3 වෙල ජනෙලයකින් දුන්නාම ඇති...

    matath ohoma inna puluwan.poth wenuwata honda perfomance thiyena pc ekai high speed internet connection ekai thibuna nam:rofl:
     
    • Like
    Reactions: ela

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මොකද ඔය ඩ්‍රයිවින්ග් වැඩේ කරන්නෙ

    meka town (kotmale) ekak kiwwata office walata ena aya thamai wadipura inne.ithin niwadu dawaswalata bus wada na.thaththage wadakata dawas 3ma enna una.wena kenek peya 2n ena gamana man 45min walin enawa.anika me pare thaniyama enna kammeli hinda mawath ekkaragena enawa
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අප්පෝ:dull: ඩල් ජීවිතයක්

    ඒ ඔයා හිතන විදිහනෙ...එක එහෙම නැ.හැමවෙලෙම දෙකට කැඩුනු පනුවා වගේ දගලනවා වගෙම එක තැනක ඉන්න එකෙත් ගතියක් තියේ..අපට පුලුවන් කම තියෙන්න ඔනි එ අවස්තාවට ලැබුන දෙත් එක්ක ගනුදෙනු කරගන්න..එක ඩල් කමක් නෙමෙයි...එ අවස්තාව විදිමක්..ඔයා බිසි උනාම හොයයි ටිකක් නවතින්න තැනක්.හැබැයි නැවතුනාම බිසි වෙන්න තැනක්...ජිවිතෙ කියන්නෙ ඔකට තමයි...