9-5න් quit උන අය සිටීද?

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    ජොබ් එකේ stress එක වැඩියි. Depression ආයෙ වැඩි වෙලා. වෙන කරන්නම දෙයක් තිබ්බෙ නෑ බැරිම තැන මම නතර උනා. එතනත් ගොනා වගේ වැඩ කර කර ඉන්න වෙලා තිබ්බෙ. පඩියෙන් බාගයක් ප්‍රවාහන, කෑම වලටම ගියා. ඉතුරු කරල තිබ්බ ලක්ෂ 5ක් විතර තියෙනවා. Graphic Design, Programming ටිකක් පුළුවන්. Freelancing, YouTube කරල ගොඩ යන්න පුළුවන් වේවිද? පුළුවන්නම් investment ideas ටිකක් දෙන්න.
     
    newmember200

    Active member
  • Nov 28, 2021
    156
    203
    43
    ජොබ් එකේ stress එක වැඩියි. Depression ආයෙ වැඩි වෙලා. වෙන කරන්නම දෙයක් තිබ්බෙ නෑ බැරිම තැන මම නතර උනා. එතනත් ගොනා වගේ වැඩ කර කර ඉන්න වෙලා තිබ්බෙ. පඩියෙන් බාගයක් ප්‍රවාහන, කෑම වලටම ගියා. ඉතුරු කරල තිබ්බ ලක්ෂ 5ක් විතර තියෙනවා. Graphic Design, Programming ටිකක් පුළුවන්. Freelancing, YouTube කරල ගොඩ යන්න පුළුවන් වේවිද? පුළුවන්නම් investment ideas ටිකක් දෙන්න.
    mamath ban ayin wuna... hebeii income stream hadagena.. mokda dannawada naththnam baane.. website, fd wage dewal...
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Office yanne nethuwa boring nedda
    Trip යනවා, යාළුවෝ එක්ක සෙට් වෙනවා, cricket ගහනවා, Film බලනවා, පොත් කියවනවා. Etc..

    උබට හෙන දුක් life එකක් නේ බං තියෙන්නේ 🤔
    Unexperinced life
    අපේ අම්මත් කියනවා. XD
    මට ඉතින් තාම එහෙම අවැඩක් වෙලා නැ ඔය කියන experience එක නැ කියලා.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    ජොබ් එකේ stress එක වැඩියි. Depression ආයෙ වැඩි වෙලා. වෙන කරන්නම දෙයක් තිබ්බෙ නෑ බැරිම තැන මම නතර උනා. එතනත් ගොනා වගේ වැඩ කර කර ඉන්න වෙලා තිබ්බෙ. පඩියෙන් බාගයක් ප්‍රවාහන, කෑම වලටම ගියා. ඉතුරු කරල තිබ්බ ලක්ෂ 5ක් විතර තියෙනවා. Graphic Design, Programming ටිකක් පුළුවන්. Freelancing, YouTube කරල ගොඩ යන්න පුළුවන් වේවිද? පුළුවන්නම් investment ideas ටිකක් දෙන්න.
    ubata 5lak save karnna kochra kal giyada
     
    • Haha
    Reactions: Quick_Silver

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    ehema tikak thiyenawa... cycling karanawa ethakota... gihin eka ekata baldu wenawata wada eka hodayi
    But boring gathiyak tiyenawa bn.active gathiya adu wenawa

    Trip යනවා, යාළුවෝ එක්ක සෙට් වෙනවා, cricket ගහනවා, Film බලනවා, පොත් කියවනවා. Etc..

    උබට හෙන දුක් life එකක් නේ බං තියෙන්නේ 🤔

    අපේ අම්මත් කියනවා. XD
    මට ඉතින් තාම එහෙම අවැඩක් වෙලා නැ ඔය කියන experience එක නැ කියලා.
    Ube office gihij nane ekai boring natte.giya ekekta boring wenawa income stream awath
    ------ Post added on Aug 2, 2022 at 3:41 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,152
    8,524
    113
    මන් නං ජීවිතේට job එකක් කරලා නැ. 😀
    උබ චිචී or නාමල් නේද?

    mamath ban ayin wuna... hebeii income stream hadagena.. mokda dannawada naththnam baane.. website, fd wage dewal...
    මොකක්ද හදාගත්ත income stream එක? මාසෙකට කීයක් එනවද?
    ------ Post added on Aug 2, 2022 at 3:50 PM
     
    • Haha
    Reactions: batwise