try CROSSOVER if you keen on coding :yes:
priyanka_hdp Well-known member Sep 9, 2006 2,634 1,670 113 Stockholm Aug 3, 2022 #41 try CROSSOVER if you keen on coding Reactions: Walter White and Quick_Silver
RealityOfX Well-known member Feb 5, 2021 8,816 1 15,114 113 Aug 3, 2022 #42 Quick_Silver said: ජොබ් එකේ stress එක වැඩියි. Depression ආයෙ වැඩි වෙලා. වෙන කරන්නම දෙයක් තිබ්බෙ නෑ බැරිම තැන මම නතර උනා. එතනත් ගොනා වගේ වැඩ කර කර ඉන්න වෙලා තිබ්බෙ. පඩියෙන් බාගයක් ප්‍රවාහන, කෑම වලටම ගියා. ඉතුරු කරල තිබ්බ ලක්ෂ 5ක් විතර තියෙනවා. Graphic Design, Programming ටිකක් පුළුවන්. Freelancing, YouTube කරල ගොඩ යන්න පුළුවන් වේවිද? පුළුවන්නම් investment ideas ටිකක් දෙන්න. Click to expand... Freelance th stress thama. Eka bosek webuwata maseta boss la 10knwithara set wei. Client is a boss Reactions: Quick_Silver
Quick_Silver said: ජොබ් එකේ stress එක වැඩියි. Depression ආයෙ වැඩි වෙලා. වෙන කරන්නම දෙයක් තිබ්බෙ නෑ බැරිම තැන මම නතර උනා. එතනත් ගොනා වගේ වැඩ කර කර ඉන්න වෙලා තිබ්බෙ. පඩියෙන් බාගයක් ප්‍රවාහන, කෑම වලටම ගියා. ඉතුරු කරල තිබ්බ ලක්ෂ 5ක් විතර තියෙනවා. Graphic Design, Programming ටිකක් පුළුවන්. Freelancing, YouTube කරල ගොඩ යන්න පුළුවන් වේවිද? පුළුවන්නම් investment ideas ටිකක් දෙන්න. Click to expand... Freelance th stress thama. Eka bosek webuwata maseta boss la 10knwithara set wei. Client is a boss
Yakka putha Well-known member Dec 15, 2021 3,439 5,228 113 Aug 3, 2022 #43 batwise said: Trip යනවා, යාළුවෝ එක්ක සෙට් වෙනවා, cricket ගහනවා, Film බලනවා, පොත් කියවනවා. Etc.. උබට හෙන දුක් life එකක් නේ බං තියෙන්නේ අපේ අම්මත් කියනවා. XD මට ඉතින් තාම එහෙම අවැඩක් වෙලා නැ ඔය කියන experience එක නැ කියලා. Click to expand... Ethkot hambakrnne kohmd bos
batwise said: Trip යනවා, යාළුවෝ එක්ක සෙට් වෙනවා, cricket ගහනවා, Film බලනවා, පොත් කියවනවා. Etc.. උබට හෙන දුක් life එකක් නේ බං තියෙන්නේ අපේ අම්මත් කියනවා. XD මට ඉතින් තාම එහෙම අවැඩක් වෙලා නැ ඔය කියන experience එක නැ කියලා. Click to expand... Ethkot hambakrnne kohmd bos
kj1 Well-known member Nov 10, 2015 1,796 2,319 113 Aug 3, 2022 #44 ඉස්සර නන් පොලිටීශියන් කෙනෙක් ලග වැඩ කරානන් කාලයක් යද්දි හොද බිස්නස් ටිකක් සෙට් කර ගන්න තිබ්බ.දැන් අමාරුයි හැබැයි.ලන්කාවෙ දුප්පත් මිනිස්සු වැඩි වෙන හන්ද NGO කෑල්ලක් අටවගත්තොත් ඒකත් හොද බිස්නස් එක. Reactions: Walter White and Quick_Silver
ඉස්සර නන් පොලිටීශියන් කෙනෙක් ලග වැඩ කරානන් කාලයක් යද්දි හොද බිස්නස් ටිකක් සෙට් කර ගන්න තිබ්බ.දැන් අමාරුයි හැබැයි.ලන්කාවෙ දුප්පත් මිනිස්සු වැඩි වෙන හන්ද NGO කෑල්ලක් අටවගත්තොත් ඒකත් හොද බිස්නස් එක.
batwise Well-known member Aug 28, 2020 8,510 15,883 113 111 Gotham batman.com Aug 3, 2022 #45 Yakka putha said: Ethkot hambakrnne kohmd bos Click to expand... Business එකක් කරනවා බං. Reactions: Walter White, NRTG and Yakka putha