911..........!!!!!!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    911 කියන්නේ 119 එකේ ම හදිසි සෞඛ්‍ය තත්ත්ව පිළිබද ව දන්වන්න කියන අංකයක්....

    හදිසියේම මේ අංකයට ඇමතුමක් ආවා.....:confused:
    නලවලා කෙල්ලෙක් කතා කලා...:P
    "හල්ලෝ..මේ 911 හදිසි සෞඛ්‍ය ඇමතුම් සේවය. ඔබේ ප්‍රශ්නය මොකාක්ද..?":P
    කතා කලේ හොදටම කළබල වෙච්ච හාදයෙක්.......:oo:
    "මිස්, මමයි යාළුවයි දඩයමේ ආවා.., හදිසියෙම ‍එයා බිම වැටුණා..., දැන් කතා කරන්නෙත් නැහැ, හුස්ම ගන්නෙත් නැහැ...මැරිලද දන්නෙ නැහැ...?":confused:
    කළබල වෙච්ච හාදයා කිව්වා......!!
    "කලබල වෙන්න එපා... ඉස්සෙල්ලා ම ෂුවර් කරගන්න කෝ එයා ඇත්තට ම මැරිලද කියලා...":P
    ආයෙ අර නැළවිළි කට හඩ කිව්වා.....:P:P
    "ටිකක් ඉන්න...."
    කළබල වෙච්ච හාදයා කියනවා ඇහුණා.......තත්පර ගානක නිහැඩියාවක්.......
    "ඩෝං" ගාලා සද්දයක් ඇහුණා....:baffled::baffled:
    කළබල වෙච්ච හාදයා ආයෙ කතා කලා.....
    "හරි මිස්, දැන් මොකද මම කරන්න ඕනෙ......."
    :shocked::shocked: