911 කියන්නේ 119 එකේ ම හදිසි සෞඛ්‍ය තත්ත්ව පිළිබද ව දන්වන්න කියන අංකයක්....
හදිසියේම මේ අංකයට ඇමතුමක් ආවා.....
නලවලා කෙල්ලෙක් කතා කලා...
"හල්ලෝ..මේ 911 හදිසි සෞඛ්‍ය ඇමතුම් සේවය. ඔබේ ප්රශ්නය මොකාක්ද..?"
කතා කලේ හොදටම කළබල වෙච්ච හාදයෙක්.......
"මිස්, මමයි යාළුවයි දඩයමේ ආවා.., හදිසියෙම එයා බිම වැටුණා..., දැන් කතා කරන්නෙත් නැහැ, හුස්ම ගන්නෙත් නැහැ...මැරිලද දන්නෙ නැහැ...?"
කළබල වෙච්ච හාදයා කිව්වා......!!
"කලබල වෙන්න එපා... ඉස්සෙල්ලා ම ෂුවර් කරගන්න කෝ එයා ඇත්තට ම මැරිලද කියලා..."
ආයෙ අර නැළවිළි කට හඩ කිව්වා.....

"ටිකක් ඉන්න...."
කළබල වෙච්ච හාදයා කියනවා ඇහුණා.......තත්පර ගානක නිහැඩියාවක්.......
"ඩෝං" ගාලා සද්දයක් ඇහුණා....

කළබල වෙච්ච හාදයා ආයෙ කතා කලා.....
"හරි මිස්, දැන් මොකද මම කරන්න ඕනෙ......."