95 ඉඳල 45 ට බැහැල තියෙන්නෙ ටැබ් දුන්න නිසාලු. …

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Who is right? Google එකත් දැන් NGO $ වලට කහිනවා වගේ:shocked:
    View attachment 148871
    Padeniya ponz life expectancy kiyanne mokadda kiyala wath danne naa.

    Life expectancy 45 kiyanne Haiti minissu 45 weddi marenawa kiyana eka nemei. Oya rate Child deaths godak wadi. Habai podi kale survive wechcha minissu api wagema 60-70 wenakam innawa. Podi un marena eka wadi nisa Average value eka enne 45.

    I wonder how pornography or tabs affect infant deaths😂
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    පාදෙණිය රොක්ස්


    අනේ මට කවුරුහරි කියලා දෙන්නකෝ මේකා මොනවර්ගයේ සත්වයෙක් ද කියලා ???? මුනම් හෝමෝසේපියන් කෙනෙක් වෙන්න බෑ !!!
     
    • Haha
    Reactions: malakadss

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    බලපල්ලා ඉස්සර පිට්ටනිය බැහැල සෙල්ලම් කරපු උන් අද පෝන් ඉස්සරහ ගේම් ගහනවා. උන් ඉන්නේ සැබෑ ලෝකේ නෙමේ ඩිජිටල් ලෝක වල. කෙලින්ම කොලෙස්ටරෝල් ෆැටී ලිවර් සිරෝසිස් තමයි. අනික මසල් වීක් නිසා ජොඉන්ට් අමාරු. පෝන් සෙල්ලම හරියන්නේ නෑ බං. පිට්ටනි වලට බහින්න ඕන. කොරෝන නිසා පෝන් එකට ඇබ්බැහි වෙනවා වැඩී
    පෝන්

    adam-levine-embarrassed.gif