බලපල්ලා ඉස්සර පිට්ටනිය බැහැල සෙල්ලම් කරපු උන් අද පෝන් ඉස්සරහ ගේම් ගහනවා. උන් ඉන්නේ සැබෑ ලෝකේ නෙමේ ඩිජිටල් ලෝක වල. කෙලින්ම කොලෙස්ටරෝල් ෆැටී ලිවර් සිරෝසිස් තමයි. අනික මසල් වීක් නිසා ජොඉන්ට් අමාරු. පෝන් සෙල්ලම හරියන්නේ නෑ බං. පිට්ටනි වලට බහින්න ඕන. කොරෝන නිසා පෝන් එකට ඇබ්බැහි වෙනවා වැඩී