99-2000 වගේ ජාතික රූපවාහිනියේ කතාවක් ගියා නේද බන්, හිටි ගමන් නැති වෙන්න පුලුවන් කොල්ලෙකුයි, උගේ යාලුවෙකුයි..
ඌට එහෙම නැති වෙන්න හැකියාව එන්නේ මුහුදු වෙරළෙදී වලකට/උමගකට වගේ වැටිලා වගේ සීන් එකකින්
උන් මොනාවා හරි අපරාධ නවත්තන සීන් එකක් වගේ යන්නේ..
කොන්ඩෙ කපපු අමුතු ගෑනු 3ක් හෝ 2ක් ඉන්නවා ඒකේ..
උන් තමා හැමදාම ගේම් දෙන්නේ
මොකද්ද බන් ඒ කතාව.. අනිවා Australia එකක් වෙන්න ඕනේ

Last edited:

, meka hoyaganna patta gemak dunne. 