99-00 පරණ කතාවක්

sujeewa987

Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    99-2000 වගේ ජාතික රූපවාහිනියේ කතාවක් ගියා නේද බන්, හිටි ගමන් නැති වෙන්න පුලුවන් කොල්ලෙකුයි, උගේ යාලුවෙකුයි..
    ඌට එහෙම නැති වෙන්න හැකියාව එන්නේ මුහුදු වෙරළෙදී වලකට/උමගකට වගේ වැටිලා වගේ සීන් එකකින්




    උන් මොනාවා හරි අපරාධ නවත්තන සීන් එකක් වගේ යන්නේ..
    කොන්ඩෙ කපපු අමුතු ගෑනු 3ක් හෝ 2ක් ඉන්නවා ඒකේ..
    උන් තමා හැමදාම ගේම් දෙන්නේ





    මොකද්ද බන් ඒ කතාව.. අනිවා Australia එකක් වෙන්න ඕනේ
     
    Last edited:
    • Like
    Reactions: Boomslang
    Oct 17, 2013
    25
    1
    3
    අපේ එවුන් ඕකට කිවෙ ගද මේස් කියල.
    අර පොඩි කොල්ලෙක් ඉන්න එක නේද?
    round the twist
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    Round the Twist තමා. සීසන් 4ක් තියනවා බලපන් ආයේ. අම්මෝ ඒ කාලේ පට්ට ආතල් එකේ බං ඕක බැලුවේ