අනේ යකෝ මෙහෙමත් හරක්.. 
මුන්ට හරක් කිව්වොත් අර අහින්සක කකුල් හතරේ සත්තු පව්.. 
මුන්ගේ හිතේ ඇති ලොකු වැඩක් කලා කියලා.. 
වැටිච්චි දවසට තමයි මුන්ට තේරෙන්නේ..
වැටිලා මැරුනොත් ඒක තේරෙන්නෙත් නැතිවෙයි නේද..??
අනේ යකෝ මෙහෙමත් හරක්.. 
මුන්ට හරක් කිව්වොත් අර අහින්සක කකුල් හතරේ සත්තු පව්.. 
මුන්ගේ හිතේ ඇති ලොකු වැඩක් කලා කියලා.. 
වැටිච්චි දවසට තමයි මුන්ට තේරෙන්නේ..
වැටිලා මැරුනොත් ඒක තේරෙන්නෙත් නැතිවෙයි නේද..??
ඒ ඉතින් පුරුදු නිසා...
මොනා උනත් සිරා වැඩ කිඩ ටික බන්..
ලොවෙත් නෑ..
ස්ටේජ් වල වැඩ දාන එවුන්ට වඩා මුන්නෙ බන් වැඩ්ඩො...
උන්ගෙ මොලේ කොච්චර ඉක්මනට REACT කරනව ඇත්ද ටක් ටක් ගාල අයින් වෙන්න...
මොනා උනත් සිරා වැඩ ටික මචන්...![]()



me wage harak inne ithin wena koheda ban...![]()
![]()
![]()
![]()
pissu hadila aayeth hadenawa! mun denna inna mona rateda machan ?

me wage harak inne ithin wena koheda ban...![]()

ඒ ඉතින් පුරුදු නිසා...![]()
ඕකා නොදන්නා කණුවක් තිබ්බනම් පොර **දෙකත් නැති කරගෙන තමයි නවතින්නේ....![]()

![]()
![]()
![]()
![]()
pissu hadila aayeth hadenawa! mun denna inne mona rateda machan ?