උඹ කියපන් මචෝ..
Mehema karamu....me diwalee kiyana widihata muta pukuwn lu ne ottuwakata enna....
Mama allannam...balamu meka enawada kiyala...


උඹ කියපන් මචෝ..


බය උනා නේද??? අයි බය.. උඹේ එකවුන්ට් එක මට දෙන්නවෙයි කියලා බයයි නේද?
ඒ බය ඔය විදිහටම තියාගනින් පුතේ... තව පය 7 යි...
![]()
හේ හේ උඹල හැමදාම කරේ උඹලගේ මතේ නැති එකාට මඩ ගහලා අරු අරමෙයි උගේ අරක මුගේ මේක කියා කියා මඩ ගහන එක බන්... මන් උඹව අපහසුතාවයට පත් කරන්නේ නෑ..
මේ දේශපාලනය නිසා මගේ අම්මට කොච්චර දේවල් උඹලගෙන් අහගන්න ඇත්ද?
උඹලා දැනගනින් මේ Dilwaale උඹල පැරදුනත් උඹලට මම වෙනදට වඩා හොඳින් යාලුවොන්ට වගේ කතා කරන්නේ... අන්න එහෙමයි බන් මම.. හැබැයි මේකේ එකෙක් දෙන්නෙක් ඉන්නවා උන්වනම් මඩේ දාලා ඔබ්බවලා ගන්නේ...
Mehema karamu....me diwalee kiyana widihata muta pukuwn lu ne ottuwakata enna....
Mama allannam...balamu meka enawada kiyala...![]()







උඹේ Account එක අරං මම කඩේට දීලා පාන් ගන්නද?
තේරුමකට ඇති දෙයක් කියපං..


උඹට මගේ එකවුන්ට් එක නෙවයි අවුල..උඹට බයයි උඹේ එකවුන්ට් එක ගැන.. ඔන්න ඕකයි ඇත්ත කතාව...


උඹට මගේ එකවුන්ට් එක නෙවයි අවුල..උඹට බයයි උඹේ එකවුන්ට් එක ගැන.. ඔන්න ඕකයි ඇත්ත කතාව...
![]()
මගේ එළකිරි එකවුන්ට් එක චන්ද ඔටුවක් ලෙස අල්ලන්න දිල්වලේට ආරාධනා.


ඔයාගේ එකවුන්ට් එක Feb 2015... මට ඕන හොඳ පරණ එකවුන්ට් එකක් අරුගේ 2008... ඔයාගේ එකවුන්ට් එක Feb 2015... මට ඕන හොඳ පරණ එකවුන්ට් එකක් අරුගේ 2008...
සන්ධානේ කොහොමත් පරදිනවනේ බන්...සන්දානේ දිනන්නේ නෑ කියලා මෛත්‍රී ජනාධිපතිතුමාම කිව්වනේ...පරණ උනත් අලුත් උනත් උබට විශ්වාසයි නේ එක්සත් ජනතා නිදහස් සන්දානය දිනන බවට.



මම කියන්නේ රනිල් අගමැති වෙන්නේ නෑ කියන එකසන්ධානේ කොහොමත් පරදිනවනේ බන්...සන්දානේ දිනන්නේ නෑ කියලා මෛත්‍රී ජනාධිපතිතුමාම කිව්වනේ...මම කියන්නේ රනිල් අගමැති වෙන්නේ නෑ කියන එක
අපොච්චි දිනන්නේ නෑ... මෛත්‍රී කිව්වා.. එක නිසා අප්පොච්චි පරාදයිඋඹට උඹේ අප්පොච්චා Sure නෑ නේද..??



අපොච්චි දිනන්නේ නෑ... මෛත්‍රී කිව්වා.. එක නිසා අප්පොච්චි පරාදයි![]()
මේවට නම් පුකෙනුත් හිනා..
උඹත් මහින්දගේ දරුවෙක් එහෙමනම්..
Dilwaale ගේ සහෝදරයෙක්..
බයවෙන්න එපා උඹටත් රස්සාවක් හොයලා දෙන්නම්..
මම මේ නිකමට වගේ අහන්නේ..
අම්මා මැදමුලනේ ගියාද නැතිනම් මහින්ද ගෙදර ආවද?
මටත් මේකම තමයි කියන්න තියෙන්නේ බං..
![]()
Anika mahinda dinnoth anthimata wenne Dilwalee ge avatat wage!!
![]()
Mehema Pennai... Dinnata Passe Pawula Thamayi....!!
රට ගැන කතා කරනවා කියන්නේ, රටේ ආරක්ෂාව ගැන කතා කරනවා කියන්නේ මහින්දව මාකට් කරනවා කියන එකනම් ඔව් මම එහෙම මාකට් කරලා තියෙනවා සහ ඉදිරියටත් කරනවාඇයි මෙච්චර Market කරන්නේ පරාදයි නම්..??



මට සිරාවට මුගේ ගැන දුක හිතිලා මේක දැම්මේ..
කෝ ඉතිං වටේ පිටේ උන් එක්ක බෑනේ බං..



රනිල් අගමැති උනොත් මගේ එකවුන්ට් එක උඹට දෙනවා...මොකද කියන්නේ?රනිල් අගමැති උනේ නැත්තම් උඹේ elakiri එකවුන්ට් එක..







