+_18_වෙනිදා_සිට_+

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇයි බන් මේවා දාල උන්ට තව දවසක් ආතල් එකේ ඉන්න තියන එක නැති කරන්නේ??? රස්සාවක් නැතිවෙනවා කියන්නේ සෙල්ලම් ප්‍රශ්නයක්ද මිනිහෙකුට... උන් යන්තම් එක අමතක කරලා අද දවස ජීවත් වෙන්න බලනවා.. උඹල එව්වා තව තවත් මතක් කරලා උන්ගේ හිත සවුත්තු කරනවා.. උඹල හරි කුරිරු මිනිස්සු බන්..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    spa ජොබක් තියෙනවා.
    වැඩි දෙයක් කරන්න නැ. හාන්සි වෙලා ඉන්න විතරයි තියෙන්නේ.
    මුල් කාලේ ටිකක් අමාරුවෙයි. පස්සේ පුරුදු වුනාම හරියයි
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපෝ මේ ලොරි ටෝක් දෙන එවුන්ගෙන් අහන්නේ ? රනිල් අගමැති වෙන්නේ නෑ.. ඔට්ටුවක් දාමුද???
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපෝ මේ ලොරි ටෝක් දෙන එවුන්ගෙන් අහන්නේ ? රනිල් අගමැති වෙන්නේ නෑ.. ඔට්ටුවක් දාමුද???

    මහින්ද සහ රනිල් දෙදෙනාම අගමැති වෙන්නේ නැහැ කියල සංශෝදනය කරමුද..
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්ද සහ රනිල් දෙදෙනාම අගමැති වෙන්නේ නැහැ කියල සංශෝදනය කරමුද..
    මහින්දට මොකටද ඔට්ටු දාන්නේ? :lol: මහින්ද කොහොමත් අගමැති වෙන්නේ නෑ නේ...:P මෛත්‍රිපාල ජනාධිපතිතුමාම කිව්වේ... මොකද කියන්නේ දාමුද ඔට්ටුවක්... රනිල අගැමති වෙන්නේ නෑ..?? තොපි බයයි...:lol::lol::lol: ඒ බය ඒ විදිහටම තියා ගනිල්ලා....:lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේවට නම් පුකෙනුත් හිනා..

    උඹත් මහින්දගේ දරුවෙක් එහෙමනම්..
    Dilwaale ගේ සහෝදරයෙක්..

    බයවෙන්න එපා උඹටත් රස්සාවක් හොයලා දෙන්නම්..

    මම මේ නිකමට වගේ අහන්නේ..
    අම්මා මැදමුලනේ ගියාද නැතිනම් මහින්ද ගෙදර ආවද?

    මටත් මේකම තමයි කියන්න තියෙන්නේ බං..

    :lol::lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    reputation_neg.gif
    +_18_වෙනිදා_සිට_+ 08-16-2015 11:57 PM pukshanaya wennathuwa thamange wadak balagaththoth hoda nadda


    :lol::lol::lol::lol::lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හරි මොනවද ඔට්ටු..??
    රනිල් අගමැති උනොත් මගේ එකවුන්ට් එක උඹට දෙනවා... :lol::lol::lol:මොකද කියන්නේ?රනිල් අගමැති උනේ නැත්තම් උඹේ elakiri එකවුන්ට් එක..
    GIhan GTR
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    මේක මට දෙන්න ඕන :):):)
     
    Last edited:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    රනිල් අගමැති උනොත් මගේ එකවුන්ට් එක උඹට දෙනවා... :lol::lol::lol:මොකද කියන්නේ?රනිල් අගමැති උනේ නැත්තම් උඹේ එකවුන්ට් එක මට දෙන්න ඕන :):):)

    වෙන දෙයක් ඉල්ලන්න බලන්න..

    ගඳ Accounts කොහොමත් මට එපා..
    මගේ Account එක මට හොඳටම ඇති..

    මගේ නමින් තියෙන මගේ Account එක උඹ වගේ එකෙක්ට ගඳගස්සන්න දෙන්නෙත් නෑ මම..
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මහින්දට මොකටද ඔට්ටු දාන්නේ? :lol: මහින්ද කොහොමත් අගමැති වෙන්නේ නෑ නේ...:P මෛත්‍රිපාල ජනාධිපතිතුමාම කිව්වේ... මොකද කියන්නේ දාමුද ඔට්ටුවක්... රනිල අගැමති වෙන්නේ නෑ..?? තොපි බයයි...:lol::lol::lol: ඒ බය ඒ විදිහටම තියා ගනිල්ලා....:lol::lol:

    Mahinda agamathi wenneth nattam Ranil wenneth nattam thoda wenne??
    :lol::lol:

    Moda tok nodee indapan bnz.....ranila haduwe nattam anduwak balapanko...keheliya,sb , aniwa paninawa..lowakanna thamai wenne ata deka 18 wenida maharajage...
     

    dushan.prasad

    Junior member
  • Dec 3, 2009
    116
    3
    18
    COL
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    17 වෙනිදා මහමැතිවරණය..
    රනිල් දින්නත් මහින්ද දින්නත් 18 වෙනිදා ඉඳලා අපි අපේ පුරුදු රාජකාරී වල වැඩ..

    ඒත් දැන් 18 වෙනිදට පස්සේ මේ Dilwaale ට මොකද වෙන්නේ..

    ඌට උගේ රස්සාව නැතිවෙනවා..
    ඌට රස්සාවක් Suggest කරපල්ලකෝ..

    මේ දවස් වල උමතුවෙන් කියවනවා..
    පව් බං..
    මොනවා වුනත් මේ එළකිරියේ අපිට විහිළු සපයපු එකානේ..
    මටනම් දුකයි..
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වෙන දෙයක් ඉල්ලන්න බලන්න..

    ගඳ Accounts කොහොමත් මට එපා..
    මගේ Account එක මට හොඳටම ඇති..

    මගේ නමින් තියෙන මගේ Account එක උඹ වගේ එකෙක්ට ගඳගස්සන්න දෙන්නෙත් නෑ මම..
    බය උනා නේද??? අයි බය.. උඹේ එකවුන්ට් එක මට දෙන්නවෙයි කියලා බයයි නේද?:lol:
    :lol::lol:ඒ බය ඔය විදිහටම තියාගනින් පුතේ... තව පය 7 යි...:lol::lol:
    හේ හේ උඹල හැමදාම කරේ උඹලගේ මතේ නැති එකාට මඩ ගහලා අරු අරමෙයි උගේ අරක මුගේ මේක කියා කියා මඩ ගහන එක බන්... මන් උඹව අපහසුතාවයට පත් කරන්නේ නෑ..
    මේ දේශපාලනය නිසා මගේ අම්මට කොච්චර දේවල් උඹලගෙන් අහගන්න ඇත්ද? :):):)
    උඹලා දැනගනින් මේ Dilwaale උඹල පැරදුනත් උඹලට මම වෙනදට වඩා හොඳින් යාලුවොන්ට වගේ කතා කරන්නේ... අන්න එහෙමයි බන් මම.. හැබැයි මේකේ එකෙක් දෙන්නෙක් ඉන්නවා උන්වනම් මඩේ දාලා ඔබ්බවලා ගන්නේ...