____--- මාගම්පුර කඩේ--____
ගමේ මිනිහෙක් හිටියා, අපි කියමුකො ඩිංගිරිබන්ඩා කියලා, ඒ මනුස්සයා තමයි ගමේ සමිතියේ සභාපති, උඩු රැව්ලක් එහෙම තිබ්බ නිසා ගමේ උන් ඒ මනුස්සයට බොහෝම කැමැත්තෙන් හිට්යෙ.
ඉතින් මේ ගමේ සමීතියට අයිති පොඩි පෙට්ටි කඩයක් තිබ්බා, ඒකෙ කලේ ගමේ හැදෙන එලවලු ටිකයි,
ගඩාගෙඩි ටිකයි, විකුනන එක. ඩිංගිරිබංඩා ගමේ සභාපටි වෙන්න කලින් නම් ගොඩක් මිනිස්සු ඔය කඩෙන් බඩු ගන්න ආවා ගියා, ඒත් ඩිංගිරිබන්ඩාගෙයි උගේ ගෝලයොරොත්තගෙයි වැඩ නිසා හොද හොද මිනිස්සු ඒ ගමෙන් බඩු ගන්න එක අඩු කරලා තිබ්බ නිසා දැන් තියෙන පොඩි කඩේත් ගමේ බඩු ටික විකුන ගන්න ප්‍රමානවත් තරමක තිබුනා, මදි පාඩුවක් තිබුනත් තව පැත්තකින් ටෙන්ට් එකක් ගහ ගත්තා නම් හොදටම ඇති.
ඉතින් මේ සභාපති ඩිංගිරිබංඩට හිතුනා යකෝ මම ගහනවා තට්ටු හතේ කඩයක්, ඊට පස්සෙ දානවා නම ඩිංගිරිබංඩා ස්ටෝර්ස් කියලා. ඒත් මේ මනුස්සයට අතේ සතයක් නැ වැඩේ කරන්න, ඉතින් ලග පාත ගමක හිට්යා ඇසි පොඩි මිනිහෙක් කොන්ඩෙ එහෙම බැදලා, මේ මිනිහා ලග සල්ලි තිබ්බ නිසා ඩිංගිරිබන්ඩා ගිහින් ඒ මනුස්සයාගෙන් සල්ලි ඉල්ලගෙන ඇවිත් ගැහුවා තට්ටු හතේ කඩයක්.
උඩම ගැහුවා ඩ්ංගිරිබංඩා ස්ටෝර්ස් කියලා.
බිල්ඩිම ගැහුවෙ අර පොඩි කඩේ කඩලා වත්, කඩේ ලග වත් නෙමෙයි, ගැහුවෙ උන්දැගෙ ගෙවල් ලග, හම්මේ හරි සතුටුයි ගමේ මිනිස්සුන්ට, සතුට දරාගන්න බැරුව සමහරු පපුවට ගහ ගත්තා,
ඒත් මේ ඩිංගිරිබන්ඩට නයට ගත්ත මේ ඔක්කොම සල්ලි ගෙවන්නෙ කියලා කිසිම අදහසක් තිබ්බෙ නැ, මිනිහට ඕන උනේ කඩේ හදලා නම ගහ ගන්න මිසක් කඩේ අනාගතේ ගැන මිනිහට හිට්තන්න ඕන උනේ නැ,
ඔන්න ඉතින් අවෘද්දක් ගියා, කඩේට මැස්සෙක් වත් නැ, ඊට පස්සෙ රට්ටු කතා කරන්න ගත්තා කඩේ ඉස්සරහ ගලක් තියෙනවා ඒ නිසා කඩේට මිනිස්සු එන්නෙ නැ කියලා, ඔන්න තව වියදම් කරලා ගලත් කැඩුවා, ඒත් නැ, එක මිනිහෙක් දෙන්නෙක් ඇවිත් නිකං කැරකිලා යනවා කඩේ පැත්තෙ, තියෙන්නෙ මොනාද බලන්න වගේ,
ගමට බඩු ගන්න ආපු මිනිස්සු සාමන්ය විදියටම බඩු ගන්න පරන පෙට්ටි කඩේටම යනවා ලොකු වෙනසක් නැ, මේකට මල පැන්න ඩිංගිරිබංඩා කරපු වැඩේ සද්දයක් දාලා කිව්වා, කඩේට ගේන සමහර බඩු පෙට්ටි කඩේට දාන්න බැ, ඒවා ඔක්කොම අර ඩොටේ තියෙන ඩිංගිරි බංඩගෙ කඩේට විතර බාන්න පුලුවන් කියලා,
ඔන්න ඉතින් බඩු ටිකක් දැන් බානවා ඩිංගිඩිබන්ඩගේ කඩේ, ඉතින් මෙහෙම බාන බඩු උස්සන් යනවා ආයෙ අර පෙට්ටිකඩේ ලගට වාහන වල පටවලා, ඩිංගිරි බන්ඩගෙ කඩේ පැත්තෙ ගිහිපු ඕන එකෙක් දැකලා ඇති වාහන වල බඩු පටවගෙන ආයෙ පෙට්ටිකඩේ පැත්තට එන හැටි,
ඉතින් මෙහෙම බඩු තැන් තැන් වල අරන් යානවට යට වැඩි වියදම් ගෙවන්න උනෙත් ගමේ අහිංසක මිනිසුන්ට,
ඉතින් අවුරුදු 5 ක් ගෙවුනා, කිසිම වෙනසක් නැ, අලුත් කඩේ නිකං දිරනවා., අර පරන පෙට්ටි කඩේ ලගින් යන්නවත් ආදායමක් නැ, අන්තිමට මේ ඩිංගිරිබන්ඩා ස්ටෝර්ස් එකට ගත්ත නය වාරික ගෙවන්නෙත් අර පෙට්ටිකඩේ වියදමින්, ඒ නිසාම පෙට්ටි කඩේ හදන් ආව අලුත් කැල්ලකුත් හදන එක පරක්කු උනා.
ගමේ ම්නිස්සු හිතන් හිට්යෙ මේ ඩිංගිරි බංඩා කරන වැඩ රටට වාසනාවක් කියලා. මොකද ගමේ සමහර මිනිස්සු දැනන් හිටියෙ නැ මේ ඔක්කොම කරන්නෙ නය වෙලා, ඒ නය ගෙවන්නෙ කොහොමද කියලා ඩිංගිරිබංඩට කිසිම අදහසක් නැ කියලා.
කඩේ එක තට්ටුවක් හදලා ඒකෙ මොනවම හරි විකුනලා, ඒකෙන් එන සල්ලිවලින් නය ගෙවන ගමන් ඉතිරි තට්ටු ටික ගගන්න තිබ්බා ගමත් රටත් දියුනු වෙන විදියට, ඒත් ඩිංගිරිබංඩට ඒවගෙ තේරුමක් තිබ්බෙ නැ, හිතන් හිටියෙ ඔක්කොම දන්නවා කියලා.
ඉතින් අවෘදු පහක් ගිහිල්ලත්, එක නය වාරිකයක් ගෙවන්න තරම් ආදායමක් නැ, ගමේ හදන කිසිම බෝගයකට, කර්මාන්තයකට මේ ඩිංගිරි බංඩා උදව් කරෙත් නැ, දැන් කඩේ විකුනන්න බඩුත් නැ, බඩු වික්කට කවුරුඩ්ත් ගන්නෙත් නැ,ඒ තරමට මේ ගම අනිත් ගම් වලින් කොන් උනා,
ඒත් ඒ ගමේ හිටිය සමහර මිනිස්සු තාමත් හිතන් ඉන්නෙ තට්ටු හතේ කඩයක් දැම්මම රට දියුනු වෙනවා, නයට හරි ලොකූ කඩයක් දැම්මම ඒක ගමට සම්පතක් කියලා. මොනා කරන්නද ඉතින් ඒ මිනුස්සුන්ගෙ අද්‍යාපන මට්ටමේ හැටි.
ඔන්න ඉතින් මෙහෙම දේවල් මෙ ඩිංගිරිබංඩා කරන් යද්දි, ගමෙ මිනිස්සු ටික එකතු වෙලා මේ මනුස්සයව සභාපති කමෙන් අස් කරා. මැරෙනකල් සභාපති වෙලා ඉන්න පුලුවන් වෙයි කියලා හිතන් හිටපු ඩ්ංගිරි බන්ඩව අයින් කරමා මිනිස්සු කොච්ච්චර බය උනාද කියනවා නම්. තමන්ගෙ සහෝදරයො පවා ඒ මනුස්සව දාලා ගියා,
පස්සෙ ඉතින් අලුත් සභාපතිට ඉතින් අර තට්ටු හතේ කඩ කැල්ලට කරන්න දෙයක් නැ, සමීතියට සතේක ආදායමක් නැ, යන්තම් කීය කීය හම්බ උනත්, අව්‍රුරුදු 5 ක් ගිහිල්ලත් අඩුම ගානෙ නය වාරිකයක් ගෙවාගන්න තරම් වත් කීයක් වත් නැ,
ඉතින් මේ සභාපති ටත් කරනන් දෙයක්, නැ, ගමේ අලුතෙන් කර්මාන්තයක් පටන් අරන් ගමේ දෙයක් විකුනන්න මේ කඩේ පාවිච්චි කරන්න තව පෙනන මානෙක පුලුවන් කමක් නැ, ගමේ බඩු ටික විකුනන්න තැනක් හොයන්න මේ සභාපතිත් රටෙ ලෝකෙ නොගිය තැනක් නැ, ඒත් ඒ හැටි දෙයක් කරගන්න තාම ලැබුනෙ නැ,
ඉතින් මේ සභාපති තීරනය කලා කඩේ රෙන්ට් අවුට් කරන්න, ඉතින් මේක හදපු අර කොන්ඩෙ බැදපු මුදලාලිම තීරනය කරා මේක ගන්න, අරන් ලැබෙන ලාබෙන් කොටසක් සමිතියට දෙන්න, කරන්නම දෙයක් නැතුව හිරවෙලා හිටපු සමිතියට මේකත් පොඩි හිතට සහනයක් උනා, හිතෙ දුකෙන් උනත් ඒක රෙන්ට් එකට දෙන්න උනා. දුකයි තමයි ඒත් අනාගතට ගැන නොහිතා කරන ඔය වගේ අදූරදර්ශී ක්‍රියා නිසා ඔහොම දුක් වෙන්න වෙනවා අපි කාටත්.
නය වෙලා තට්ටු ගානක කඩයක් හදලා ඒකෙ උඩම නම ගහ ගත්තා කියලා කවුරුවත් පොර වෙන්නෙ නැ, තමන්ට පුලුවන් විදියට පෙට්ටිකඩයක් හරි දාගෙන, නය නොවි පුලුවන් විදියට ජිවත් උනා නම් හැමෝටම දුකක් නැ....
අපේ ගමේ උන පුංචි කතාවක්,

u nugath nisa job nathi nisa business skills nathi nisa ohoma wada karata man hithuwe na u modayk kiyala.

man kiwe uba nugath and no business skills thats why you u do this for living but u arent stupid to mess with that sort of childish miss interpretation kiyala