_________ උදවුවක් දෙන්ඩෝ_________

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    _________ උදවුවක් දෙන්ඩෝ_________

    මචන් මම SLT Internet ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.. අද මන් මැෂින් එකක් ෆෝමැට් කලා SLT Internet තිබුන.. දැන් ඒකේ Internet යන්න බෑ.. රවුටර් එකක් තියෙන්නේ.. රවුටර් එකක් අහලකවත් නැති විදියටයි මැෂින් එක වැඩ කරන්නේ.. මේකට හේතුව මොකද්ද කියන් පුලුවන්ද.. ඩ්‍රයිවර්ස් දාන්න ඕන තත්වයක්ද තියෙන්නේ? එහෙම දාන්න ඕනෙනම් site එකක් දෙනවද.. නෙට්වර්ක් කාඩ් එකත් ඔන් බෝඩ් හොඳේ..

    මෙන්න මේ tool එකින් වැඩේ ගොඩයන්න පුලුවන්ද..?

    10528jpg


    driver-genius-pro-3.gif


     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැනෙ නෑ බං. මගෙ නම් Prolink H5201 එකක් එකෙ drivers ඔනෙනෑ කැමති වෙලාවක computer format කරා cable එක set කරපු ගමන් වැඩ.
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ෆෝමැට් කරට පස්සේ ඔයාගේ කොම්පුටර් එකේ සීඩී එකෙන් (Mother board) සේරම ඩ්‍රයිව(ර්)ස් ඉන්ස්ටෝල් කරන්න. ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ :)
     
    Last edited:

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Internet use කරන්නේ router එකකින් නම් ඒකට drivers දාන්න ඕන නෑ. ඒත් LAN drivers දාල තියෙන්න ඕන. නැත්නම් internet වැඩ කරන්නේ නෑ.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Install the LAN Drivers Bro...

    Internet use කරන්නේ router එකකින් නම් ඒකට drivers දාන්න ඕන නෑ. ඒත් LAN drivers දාල තියෙන්න ඕන. නැත්නම් internet වැඩ කරන්නේ නෑ.
    Prolink roter1k thibune,, site1k deepallako drivers banna.. Loku udauwak.. :)