A/C කරද්දී දොර ජනෙල් උදව්වක් :D

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    A/C කරද්දී දොර ජනෙල් උදව්වක් :D

    අපි 4kW solar system 1ක් ගන්න කියල බැලුවේ. එකෙන් avarage 400units වගේ අපිට save කරගන්න පුළුවන්. ඒ නිසා නිදාගන්න කාමරේ විතරක් AC කරන්න අදහසක් තියෙනවා.

    1. සාමාන්‍ය ලී ජනෙල එක්ක a/c කරන්න පුලුවන්ද? නැත්තම් aluminium ඒවා ඕනේද?

    2. පොඩි කාමරේකට inverter a/c එකක් දැම්මම මාසෙට unit කියක් වගේ යනවද?

    :) ස්තුතියි!
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    10000BTu ekakata 1 hour 1kw wage yanawane..janel awulak ne but rubber or rigid foam walin seal karanna one air eliyata yanna denne netiwenna...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ape idama podi bn... anika watema concreet wanaantharayak wage... inna baha bn. raata ninda yanne na... bump krapu ayatath thanxz :)

    solar panel battyrth ekkada ban enne?reta a/c danna wenne ne solar eken,ube a/c eka enan direct power ekatath connect karanna wenawa solar power nethi welawata run karanna..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ubalage bill1 kiyak wage enawada bn?

    eka room ekaka witarai mchn tiyenne..eka 8000btu ekak mataka widiyata..bill eka nan 8000 wage enawa ac ekata witarak..minimum awe 5000 ganak..payakata 700w wage adinawa..24 hour dagena hityoth 15000k witara ei itath wedi wei...dawal 12-3 wenakan and reta sleep mode dala tibbama 5000 ganakin bila shape karaganna puluwan..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Lee janel awulk na ita udin tiyena kawulu wahanna anika dawal a/c danawanam room eke curtain walin awwa ena eka adu wenna cvr krala danna ape unit 370 awila tiba 15000 ganak . Dawal ta 1 a/c ekai dame rata tawa dekak damma. Inverter type ganna nathnam a/ c ekata witarak unit 100 k wat yai inverter type ganan bt unit 60. -75 kin wage shape dawasema dammat .dan 12000 btu tama godak place wala tiyene bt 10000 btu eka ati rm walata.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    4kWp on grid solar system එකක් හ‍යි කරන්න ලක්ෂ 8ත් 12ත් අතර ගානක් ‍යනවා මචන්......(solar panel, inverter වල brand එක අනුව ගානේ ලොකු වෙනසක් ති‍යෙන්න පුලුවන්......)

    කාමරේ ප්‍රමාණ‍ය අනුව A/C එකේ btu ගාන වෙනස් වෙනවා...... උඹේ කාමරේ ටිකක් පොඩි එකක් නම් 8000/10,000btu එකක් උනත් ඇතිවෙ‍යි......නැත්තම් ගොඩක් අ‍ය පාවිච්චි කරන්නේ 12,000btu එක තම‍යි.....

    දල වශ‍යෙන් ගත්තොත් A/C එකට ‍යන units ගාන මේ විදි‍යට බලන්න පුලුවන්.......

    (A/C එක btu ගාන X දවසකට පාවිච්චි කරන පැ‍ය ගාන) / 10,000 = දවසකට ‍යන units ගාන

    30න් වැඩි කලොත් මාසෙකට ‍යන units ගාන බලාගන්න පුලුවන්......inverter type A/C එකක් නම් ඔ‍ය ගානෙන් බාග‍යක් විතර තම‍යි පාවිච්චි වෙන්නේ......
     
    Thanks mhcn.. ethakota 12K BTU ekak 10 hours run kaloth 360k units ynawane avarage? ethota inverter ekak dammoth 200kin wage max shape kraganna puluwan weida?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Thanks mhcn.. ethakota 12K BTU ekak 10 hours run kaloth 360k units ynawane avarage? ethota inverter ekak dammoth 200kin wage max shape kraganna puluwan weida?

    ඔව් units ගාන අනුව ඒ වගේ තමයි වෙන්නේ.....inverter type A/C එකකට යන එක හොඳයි.....
     
    May 18, 2014
    12
    1
    0
    machn windows hodata seal wenna wahenawanam awlak na. grill ehema thiyanawanam glass dala wahanna one. kelinma qwoth room eka athule air eka eliyata yanne nathi wenna.

    machn raata A/C daan nidaganna epa bn. agatath hoda na. ubata kohomath epa wenawa godak wela innakota. puluwan tharam raata fan ekak wage daan inna balapan. anith eka mokak hari case ekak wela power nathi unoth eli wenakan ubata CO2 pirichcha room ekaka inna wenne

    machn complete sola power system eka keeyak wenawada?
    ape gedara a/c dekak thiyanawa. giya mase bila 12000 gaanak bn
     
    Last edited: