ඕකෙ ඉන්නැතුව ටිකක් ලාබ කාමරේක හිටියොත් රස්සාව ගහල යනෝද
චූටි අකුරු වලින් තියන ටික කියෝපං ඒකෙ තියනව හේතුව
60 padiya inna thanata 50i , thawa 10i ithuru anith hamadetama. WTF?
කරන්න දෙයක් නෑ බං අනික මං අහලා තියන ප්‍රශ්න වලට නෙවෙයිනෙබං හුඟක් උන් උත්තර දීලා තියෙන්නේ
puluwan tharam hoda thanak ganin oya wagey. Meke inna un kiyana ewa ahanna epa. Meke un inne podi gubbaayam wala.. Irisiyaawata umbatath podi than wala nawathinna kiyai dan...
උඹ ආතල් එකට එහෙම නෙවෙයිනේ ඔහොම කියන්නේ
50000 ta geyak or apartment ekak ganinko.ithuru room/floor rent karapan onenan.
උන් rental පොලු තිබ්බොත්? අනික ඕව මට පුරුදු වැඩ නෙවෙයි බං.
learn some money management bro, a crappy decision!!
I was doing it properly for an entire year since I started here in fact real possible matters are not concerned here

many of you guys who respond look at it like
Normally serviced apartments are good. Comfortable machan. Ubata free eke inna puluwan. But issue eka ube sal eka. Man nam recommend karanne 30 000ta adu place ekak hoyaganna. Ethakota 15 000 wath save karanna puluwan wei.
උඹේ උත්තරේ හිතට සහනයක් බං. අනිත් උන් වගේ සල්ලි කියන මතයෙම ඉඳන් නෙවෙයිනෙ උඹ ඕක කියන්නෙ.
මොකටද බන් ජොබ් කරන්නේ 10ක් හොයන්න.
10ක් හොයන්න කවුද බං ජොබ් කරන්නෙ. හරියට කියෙව්වොත් උඹට තේරෙයි ඒ දහටත් වෙන්නෙ මොකක්ද කියලා
Kallak genalla aran oke නවත්තලා thiyapan
ජොබ් කරන එකියක්ද? නැත්තං මට පාට්ටයිම් හිඟාකන්නත් වෙයි ඒකිට කන්න අඳින්න දෙන්න.
බෝඩිමක ඉන්නකොට ඔන්න ඔය උඹ කියලා තියන ප්‍රශ්න බං මට මාර විදියට මනසට බලපානවා. අඩුම තැන වෙනුවට හොඳම තැන හොයන්නෙ මං ඒනිසා
Mun kiyana ewa ahanne nethuwa hoda keli tikak genalla fun eke idapan bn.oh wait you only have 10000 left
ඒ කෑලි ගේන ඒවා කරාම මගේ virgin ගතිය යනව බං & I wasn't making chips the massive case here but you guys do
කෑම දෙනව කියල නෑනෙ ඉතින් කන්න යයි ඒ ගාන
අනිවා මදිත්වෙයි. කන්නයි බස් එකෙන් ටික දුරක් යන්න ඕනෙ ඔෆිස් එකට ඒකටයි.
උබල නම් මාර මිනිස්සු බන්.
මං අහලා තියන ප්‍රශ්න වලට උත්තර දීලා තියෙන්නේ ටිකදෙනයි බං
ලග ලොන්ඩ්‍රියක් තියනවද බලපන් මචන්
එක හොඳයි. මං ලොන්ඩ්‍රි subscription එකක් ගන්නත් බැලුවා. බෙඩ්ෂීට් එහෙමත් මාරුකරනවලුනෙ අඳින ඒවා අතේ හෝදගන්න පුළුවන්. මං විතරනෙ
50k wiyadam karala Lease ekak dala car ekak gattanam hoda nadda

car eke kottekui mettekui dan budiyagan, aduma gane rassawa iwara weddi car ekawath thiyeyi
ලයිසන් ගන්න ට්‍රයල් පෙන්නපු දවසින් පස්සෙ සෑහෙන කාලෙකින් ස්ටීරින් වීල් එකට අතක් කියලා නෑ. අනික උඹකියන එක practical නෑ
puluwan tharam hoda thanak ganin oya wagey. Meke inna un kiyana ewa ahanna epa. Meke un inne podi gubbaayam wala.. Irisiyaawata umbatath podi than wala nawathinna kiyai dan...
සිරාවටද? නැත්තං ඔහේ කටට ආපුවට කියන එකද්ද උඹ?
Hoda thanak ganin eth rassawa karanne keeyak hari ithuruwak karan jeewithe goda dagannane. E nisa podi kattak kapan. Hoda thanak balapan oita wada aduwata 15a 20a wage. 50k deela inna epa 60a padiyak aran therumak nane bn.
උඹ හරි බං කට්ට කියන්නේ රස්සාවෙන් අස්වෙන එකයි තැනක නවතින එකයි ඇරුනම විකල්පයක් නෑ බං. මට දරුපවුලක් නෑනෙ මෙහෙම හැමදාම මැරෙන්න. අස්වුනොත් ගෙදරින් ඔළුව කනවා. මංසල්ලිත් දෙනනිසා හොඳම තැනක් බැලුවෙ බං
pissuda yako ubata salli ithuru karapan. oita vada ganan adu than athi balapan
ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථංව නිධාපෙයිය
ආපදා සුභවිස්සති”
තමා දැහැමින් උපයා සපයා ගත් ධනය සිවු කොටසකට බෙදා ගත යුතු ය. ඉන් එක් කොටසක් දෛනික ජීවිතයේ පරිභෝජනය සඳහාත් කොටස් දෙකක් අනාගත දියුණුව හෙවත් කර්මාන්ත ආදිය සඳහාත් යොදා ගත යුතු අතර, හතර වැනි කොටස තමන්ට විපතක් පැමිණි විට ගැනීමට තබාගත යුතු බව ද පෙන්වා දී තිබේ.
බොරු සෝබන දාන්නේ නැතිව ඉහත ආකාරයට වැඩ කරපං
ඕය ගාථාව මං සම්පූර්ණ කියෙව්වෙ නෑ බං. මට ඕක කටපාඩම්. මං අහලා තියන ප්‍රශ්න ටිකටයි බං උත්තර ඕනෙ
Kheda bn place eka
Mn ennam kiyak hari math dannam
office එක bamba. උදව්නම් එපා බං. මේවගේ තැනක නැවතිලා තියනම් කියපං ඒ විස්තර
ඉතා හොද තීරණයක්. බය වෙන්න එපා. ඉතුරු දහයේ මොනවහරි වෙන දේකුත් කරගන්න පුළුවන් වෙයි
රටකජු කන්න ආසයි මං
ඇට 2
mu anik patta apita kiyala tiyenne K%%ya
අනිත් පැත්ත කිව්වෙ?
Issarahata home work ma wei lankawa rim eken yanne...
එතකොට ජනගහන වර්ධනය වේගය පාලනය කරන්නෙ?