A/C Room වල තනියම නැවතිලා වැඩට ගිහින් තියද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,133
    34,719
    113
    ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය
    ද්වීහි කම්මං පයෝජයේ
    චතුත්ථංව නිධාපෙයිය
    ආපදා සුභවිස්සති”

    තමා දැහැමින් උපයා සපයා ගත් ධනය සිවු කොටසකට බෙදා ගත යුතු ය. ඉන් එක් කොටසක් දෛනික ජීවිතයේ පරිභෝජනය සඳහාත් කොටස් දෙකක් අනාගත දියුණුව හෙවත් කර්මාන්ත ආදිය සඳහාත් යොදා ගත යුතු අතර, හතර වැනි කොටස තමන්ට විපතක් පැමිණි විට ගැනීමට තබාගත යුතු බව ද පෙන්වා දී තිබේ.

    බොරු සෝබන දාන්නේ නැතිව ඉහත ආකාරයට වැඩ කරපං
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    ඕකෙ ඉන්නැතුව ටිකක් ලාබ කාමරේක හිටියොත් රස්සාව ගහල යනෝද
    චූටි අකුරු වලින් තියන ටික කියෝපං ඒකෙ තියනව හේතුව
    60 padiya inna thanata 50i , thawa 10i ithuru anith hamadetama. WTF? :oo:
    කරන්න දෙයක් නෑ බං අනික මං අහලා තියන ප්‍රශ්න වලට නෙවෙයිනෙබං හුඟක් උන් උත්තර දීලා තියෙන්නේ
    puluwan tharam hoda thanak ganin oya wagey. Meke inna un kiyana ewa ahanna epa. Meke un inne podi gubbaayam wala.. Irisiyaawata umbatath podi than wala nawathinna kiyai dan...
    උඹ ආතල් එකට එහෙම නෙවෙයිනේ ඔහොම කියන්නේ 🎃
    50000 ta geyak or apartment ekak ganinko.ithuru room/floor rent karapan onenan.
    උන් rental පොලු තිබ්බොත්? අනික ඕව මට පුරුදු වැඩ නෙවෙයි බං.
    learn some money management bro, a crappy decision!!
    I was doing it properly for an entire year since I started here in fact real possible matters are not concerned here 😔 many of you guys who respond look at it like 🤑
    Normally serviced apartments are good. Comfortable machan. Ubata free eke inna puluwan. But issue eka ube sal eka. Man nam recommend karanne 30 000ta adu place ekak hoyaganna. Ethakota 15 000 wath save karanna puluwan wei.
    උඹේ උත්තරේ හිතට සහනයක් බං. අනිත් උන් වගේ සල්ලි කියන මතයෙම ඉඳන් නෙවෙයිනෙ උඹ ඕක කියන්නෙ.
    මොකටද බන් ජොබ් කරන්නේ 10ක් හොයන්න.
    10ක් හොයන්න කවුද බං ජොබ් කරන්නෙ. හරියට කියෙව්වොත් උඹට තේරෙයි ඒ දහටත් වෙන්නෙ මොකක්ද කියලා
    Kallak genalla aran oke නවත්තලා thiyapan :rolleyes:
    ජොබ් කරන එකියක්ද? නැත්තං මට පාට්ටයිම් හිඟාකන්නත් වෙයි ඒකිට කන්න අඳින්න දෙන්න.
    WTF :eek: padiya 60 bodimata 50 :oo::oo: pissuda yako. 12kata, 15 kata wena hoda place 1k balala palayan ethanata. ethuru salli bank 1k da ganin. wena place 1k balanakota hodata hoyapan water ehema 24 hrs enawada kiyala.nath nam bodimata ena welawata water naa:growl::growl::growl:
    බෝඩිමක ඉන්නකොට ඔන්න ඔය උඹ කියලා තියන ප්‍රශ්න බං මට මාර විදියට මනසට බලපානවා. අඩුම තැන වෙනුවට හොඳම තැන හොයන්නෙ මං ඒනිසා
    Mun kiyana ewa ahanne nethuwa hoda keli tikak genalla fun eke idapan bn.oh wait you only have 10000 left :oo:
    ඒ කෑලි ගේන ඒවා කරාම මගේ virgin ගතිය යනව බං & I wasn't making chips the massive case here but you guys do
    කෑම දෙනව කියල නෑනෙ ඉතින් කන්න යයි ඒ ගාන
    අනිවා මදිත්වෙයි. කන්නයි බස් එකෙන් ටික දුරක් යන්න ඕනෙ ඔෆිස් එකට ඒකටයි.
    උබල නම් මාර මිනිස්සු බන්. :lol:
    මං අහලා තියන ප්‍රශ්න වලට උත්තර දීලා තියෙන්නේ ටිකදෙනයි බං
    ලග ලොන්ඩ්‍රියක් තියනවද බලපන් මචන්
    එක හොඳයි. මං ලොන්ඩ්‍රි subscription එකක් ගන්නත් බැලුවා. බෙඩ්ෂීට් එහෙමත් මාරුකරනවලුනෙ අඳින ඒවා අතේ හෝදගන්න පුළුවන්. මං විතරනෙ
    50k wiyadam karala Lease ekak dala car ekak gattanam hoda nadda :lol: car eke kottekui mettekui dan budiyagan, aduma gane rassawa iwara weddi car ekawath thiyeyi
    ලයිසන් ගන්න ට්‍රයල් පෙන්නපු දවසින් පස්සෙ සෑහෙන කාලෙකින් ස්ටීරින් වීල් එකට අතක් කියලා නෑ. අනික උඹකියන එක practical නෑ
    puluwan tharam hoda thanak ganin oya wagey. Meke inna un kiyana ewa ahanna epa. Meke un inne podi gubbaayam wala.. Irisiyaawata umbatath podi than wala nawathinna kiyai dan...
    සිරාවටද? නැත්තං ඔහේ කටට ආපුවට කියන එකද්ද උඹ?
    Hoda thanak ganin eth rassawa karanne keeyak hari ithuruwak karan jeewithe goda dagannane. E nisa podi kattak kapan. Hoda thanak balapan oita wada aduwata 15a 20a wage. 50k deela inna epa 60a padiyak aran therumak nane bn.
    උඹ හරි බං කට්ට කියන්නේ රස්සාවෙන් අස්වෙන එකයි තැනක නවතින එකයි ඇරුනම විකල්පයක් නෑ බං. මට දරුපවුලක් නෑනෙ මෙහෙම හැමදාම මැරෙන්න. අස්වුනොත් ගෙදරින් ඔළුව කනවා. මංසල්ලිත් දෙනනිසා හොඳම තැනක් බැලුවෙ බං
    pissuda yako ubata salli ithuru karapan. oita vada ganan adu than athi balapan
    🤷‍♂️
    ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය
    ද්වීහි කම්මං පයෝජයේ
    චතුත්ථංව නිධාපෙයිය
    ආපදා සුභවිස්සති”

    තමා දැහැමින් උපයා සපයා ගත් ධනය සිවු කොටසකට බෙදා ගත යුතු ය. ඉන් එක් කොටසක් දෛනික ජීවිතයේ පරිභෝජනය සඳහාත් කොටස් දෙකක් අනාගත දියුණුව හෙවත් කර්මාන්ත ආදිය සඳහාත් යොදා ගත යුතු අතර, හතර වැනි කොටස තමන්ට විපතක් පැමිණි විට ගැනීමට තබාගත යුතු බව ද පෙන්වා දී තිබේ.

    බොරු සෝබන දාන්නේ නැතිව ඉහත ආකාරයට වැඩ කරපං
    ඕය ගාථාව මං සම්පූර්ණ කියෙව්වෙ නෑ බං. මට ඕක කටපාඩම්. මං අහලා තියන ප්‍රශ්න ටිකටයි බං උත්තර ඕනෙ
    Kheda bn place eka
    Mn ennam kiyak hari math dannam
    office එක bamba. උදව්නම් එපා බං. මේවගේ තැනක නැවතිලා තියනම් කියපං ඒ විස්තර
    ඉතා හොද තීරණයක්. බය වෙන්න එපා. ඉතුරු දහයේ මොනවහරි වෙන දේකුත් කරගන්න පුළුවන් වෙයි :rofl:
    රටකජු කන්න ආසයි මං
    mu athal ekak ganne
    ඇට 2
    mu anik patta apita kiyala tiyenne K%%ya
    අනිත් පැත්ත කිව්වෙ?
    Issarahata home work ma wei lankawa rim eken yanne...
    එතකොට ජනගහන වර්ධනය වේගය පාලනය කරන්නෙ?
     
    Last edited:

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    උබටත් මට වගේ නේද මටත් බෝඩිම් එපා වෙලා තියෙන්නේ
    හොදම තැනක් බලපන් බන්
    උබ සෙට් වෙන්නේ නැති තැන් වල ඉදලා ඔලුව විකාර කරගන්න එපා මට වගේ

    අඩුවට තැනක් හම්බුනොත් කියපන්
    මන් හොයනවා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    උබටත් මට වගේ නේද මටත් බෝඩිම් එපා වෙලා තියෙන්නේ
    හොදම තැනක් බලපන් බන්
    උබ සෙට් වෙන්නේ නැති තැන් වල ඉදලා ඔලුව විකාර කරගන්න එපා මට වගේ

    අඩුවට තැනක් හම්බුනොත් කියපන්
    මන් හොයනවා
    ප්‍රශ්න කියනදේ තේරෙන එකෙක් බං උඹ. මෙතන ඉන්න උන්ගෙ ඔළුවෙම තියෙන්නේ සල්ලි සල්ලි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,983
    2
    54,714
    113
    ප්‍රශ්න කියනදේ තේරෙන එකෙක් බං උඹ. මෙතන ඉන්න උන්ගෙ ඔළුවෙම තියෙන්නේ සල්ලි සල්ලි

    සල්ලියි වැඩෙයි දෙකම බේරගතහැකි ඩබල් බෙඩ් එකකුත් තියෙන එකේ ජොබ කරන තැනින් කෙල්ලක් අල්ලගන්න රූම් මේට් ට :yes:
    ගාන බාගෙ ගානෙ බෙදාගතහැකි
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    Madine bn facilities thawa balapn 70ta withara hoda ekak hoyaganna puluwan
    ubata thawa athin denna thiyenne 10ine.
    එකක් හොඳ අදහසක් බං. හොයන්න ඕනෙ තව
    ගෙයක් ගන්න පුළුවන් ඔය ගානට
    50,000ට කොළඹින් ගෙයක්??
    සල්ලියි වැඩෙයි දෙකම බේරගතහැකි ඩබල් බෙඩ් එකකුත් තියෙන එකේ ජොබ කරන තැනින් කෙල්ලක් අල්ලගන්න රූම් මේට් ට :yes:
    ගාන බාගෙ ගානෙ බෙදාගතහැකි
    වෙන කම්පනියකින් තමයි. ඒකත් හොඳයි හැබැයි බැඳපු එකක් ආයි බඳින්න වෙන්නෙ වෙඩිං ගන්න සල්ලි නෑනෙ. නැත්තං ලිවින් ටුගෙදර් කැමති කෙනෙක් වෙන්න ඕනෙ.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    paw bn uba gono inna thanatama 50k yata karama kanne bonne prewahana gassthu atada lonthaya

    mita wadaa hodayi colomba thiyenawa laksha 10-15ta podi gewal sqft250 wage thattu deke loan ekak dalaa eyin ekak aran dapan lonthayaa ubata inna witharak

    maradana wage set wunoth lamayi scole daanna boruwata badu denna hari puluwan

    elakiri.com kiyanne sihina lokayak ne serious aran reply pennath naththe ekayi
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,983
    2
    54,714
    113
    වෙන කම්පනියකින් තමයි. ඒකත් හොඳයි හැබැයි බැඳපු එකක් ආයි බඳින්න වෙන්නෙ වෙඩිං ගන්න සල්ලි නෑනෙ. නැත්තං ලිවින් ටුගෙදර් කැමති කෙනෙක් වෙන්න ඕනෙ.

    ට්‍රයි එකක් දීල බලන්න වටිනව නෙහ් අදහස :D
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    paw bn uba gono inna thanatama 50k yata karama kanne bonne prewahana gassthu atada lonthaya

    mita wadaa hodayi colomba thiyenawa laksha 10-15ta podi gewal sqft250 wage thattu deke loan ekak dalaa eyin ekak aran dapan lonthayaa ubata inna witharak

    maradana wage set wunoth lamayi scole daanna boruwata badu denna hari puluwan

    elakiri.com kiyanne sihina lokayak ne serious aran reply pennath naththe ekayi
    තට්ටු නිවාස ගන්න බෑ බං කඩං වැටුනොත්