ඉතින් මචෝ, ඕෆ් වෙනවනම් කරන්ට් එක ඉතුරුයි නේද දිගටම පොඩි කරන්ට් එකක් හරි යනවට වඩා ? පොඩ්ඩක් පැහැදිලි මදි මචෝ ..![]()
මචන් AC එකේ සද්දෙ එහෙම කොහොමද ? සද්දෙ ටිකක් අඩු වෙන්නත් ඕනෙ බන් .. අපි වගේ නෙමෙයි පොඩි ළමයි සද්ද වලට ඇහැරෙනව ..


මචන් දම්රෝ A\C 1ක් ගනින් උන්ගේ සවිස් 1ක හොදා, අපේ රටේ එකක්නේ,ගානත් අඩුයි.
Dykin හොදයි කළුබෝවිල පැත්තේ කම්පැනි 1ක් කරන්නේ.
bump
AC Bump
bumpz..
bump.
bump
තෑන්ක්ස් මචන්ලා
singer a/c ganin.. shape awlak na.. service ekath hodai.. mona eka gaththath wadak na service eka hariyata karanna ona.. nathnam tika dawasakin awl yanawa.
compressor eka on wenakota thamai ban godakma loku load ekak ganne.. inverter eka normal duwanakota pattama podi current ekak thamai . inverter eke compressor eka normal ewawage off wenne naha. ihtin turn on wenna yana load ekath adui. inverter wala compressor eke rpm eka wenas karanawa.... anna eka nisa thamai ban kiyanne inverter wala labha thiyenne godak wela use karanakota kiyala.8 hours wath.. paya 2 3 kata inveter ganna ekanam aparade kiyala mata hithenne. kadunoth hadanna patta ganak yanawa. normal ac ekaka parts pettah unath one tharam thiyenawa ban. invetrter walata lankawe thiyena lokuma aula thamai hoda teq la nathi eka..issarahata enne nam ihtin invert ma thamai.. but thama nam gedarakata nisa mama kiyanne yanna epa. inverter eke sadde adui normal ekakata wada.. habayi mulu ac ekatama 10 years warrenty denawanam kisima aulak naha.. compressor ekata witharak 10 years nam therumak naha. mokatada electric unit eka, inverter eke ledak awoth aluth ekak ganna eka labai...
meka mama kalekin service karapu nisa indoor unit eke fan eken lawata podi saddayak enawa.. oka service karahama nam hariyanawa.. koi ka unath ihtin hariyata thiya nogaththoth sadda nam enawa machan. ewa hadanna puluwan.. inverter wala outdoor unit eke sound eka adui kiyala famous. ube case eka hatiyata out door unit eka sadde aulak nahae. 12000 btu ekak cool wenna hodatama athi... room eka loku nisa 9000 btu ganna epa. lg or panasonic ganna puluwannam hodatama hodai. eth godak ganan. ehema nathnam frosaire hari damro hari balanna. mage thiyena frostaire ekanam kisima wadayak naha thama nam...
machan BTU 13000 K 1k wage ganin,, room aka anwuwa + ventilation thama hebei BTU adu una kiyala current bill aka aduwenne nehe ( 9K btu unat pana dagena weda karot bill aka wedi 13K shape ake karanawata wada )
,, hariyata akata tikak wedi 1k ganna ( personal idea ) ,,
ape gedara AC 2k thiyenawa hithachi and LG ( 13K btu , new, inveter ) ,, hithachi aka hodai wage LG akata wada
all the best
portable නම් ගන්න එපා office එකේ server room එකට දාල බිල ආව කියහන්කෝ 65,000ක්
... ඔව් කලින් තිබ්බ පෝටබල් ගන්න අදහස අතඇරිය .. වෝල් මවුන්ටඩ් එකකටම යනව Panasonic ECONAVI a/c ekak ganin machan .. danata udinma thiyenne mewa. saves energy and reliable
http://www.panasonic.com/au/consume...ion/econavi-with-intelligent-eco-sensors.html
Gedaraka room ekata AC dammata lokuwata bila ennne ne machan.
room eka hondata air tide kara ganna. 1-2 hours dala ita passe ekee fan ekan unath athi night nisa.
split 9000btu ekakuth athi wei
මේ AC එක හොඳයි ද බන්, මේක ගන්න කියල බැලුවෙ ... ගානත් ශේප් .. මේක ඉන්වර්ටර් ටයිප් නොවන එකක්ද. සර්විස් නම් කොහොමද දන්නෙ නෑ සොෆ්ට්ලොජික් විතරද පැනසොනික් කරන්නෙ කොළඹ අවට?...
http://www.mysoftlogic.lk/Electroni...___CS_CU_UC12PKH-3a-2-5135-41.html#tabs1-html
මචන්ලා, ලොකු උදව්වක්, මට AC එකක් ගන්න හොඳ බ්රෑන්ඩ් එකකුයි මොඩල් එකකුයි, ගාන, ඔප්ෂන්ස්, ගන්න පුළුවන් තැන් සහ තව විස්තර ටිකකුයි කියපල්ලකො ..![]()
ආතල් එකට නෙමෙයි බන් AC ගන්නෙ, අපේ පොඩි එකා රෑට නිදාගන්නෙ නෑ, අවුරුදු 2යි වයස සමහර දවස් වලට රෑ 12.00 පහු වෙලා නිදාගෙන රෑ 2.00 විතර අඬාගෙන නැගිටිනවා, මෙලෝ දෙයක් කරල නිදිකරවන්න බෑ බන්, අඬනවා ඉවරෙකුත් නෑ ගොඩක් දවස් වලට, ඉතින් 3.00 -4.00 වෙනකන් ඇහැරිලා ඉන්න දවස් ඕනෙ තරම් (දවල්ටත් නිදි නෑ බන්). ඊට පස්සෙ මම උදේට වැඩට යන්නත් ඕනෙ, ඔෆිස් ගිහිල්ලත් මට හිටගෙන නින්ද යනව බන්, මේ ප්රශ්න නිසා ඔෆිස් එකෙත් ප්රශ්න, ඒත් වාහනේ AC එක දාගෙන එනකොට යකා ගහල වගේ හොඳට නිදියනවා ... ඉතින් මට හිතුන මේ තියෙන රස්නෙත් එක්ක නෙට් එකකුත් දාගෙන ෆෑන් එකකින් විතරක් මෙයාට මදි කියල .. ඉතින් Water cooler එකක් ගත්ත බන් ඒකත් මෙලෝ රහක් නෑ .. 2 deg Celsius විතර කූල් වෙනව. අපරාදෙ බන් හෙන ගානක් දීල ගත්තෙ .. උඩින් වතුර දාන්න ඕනෙ එක්කෝ අයිස් දාන්න ඕනෙ, රෑට දිය ඇල්ලක් ගාව ඉන්නව වගේ සද්දෙ, කූල් වෙන්නෙත් නෑ .. ඒ මදිවට රස්නෙ.. එපා වෙලා ඉන්නෙ ... මට ඔය AC ගැන ලොකු දැනුමකුත් නෑ, හොඳ බ්රෑන්ඩ් දන්නෙත් නෑ, කරන්ට් එක නම් සාමාන්යෙන් AC එකට විතරක් මාසෙට 4000-6000 වගේ බිලක් ආවොත් ශේප් කරගන්න පුළුවන්, මම හිතන් ඉන්නේ හොඳට AC එක දාල හොඳට කාමරේ (අඩි 15 X 20) කූල් උනාට පස්සෙ ඕෆ් කරල දාන්න වගේ, ආයිත් රත් උනොත් දාන්න පුළුවන් නෙ නේද. Portable AC ලංකාවෙ කොහේ ගන්න තියෙනවද කියල දන්නෙ නෑ, ගණන් දන්නෙත් නෑ, මම කීපයකටම ගියා තියෙන්නෙම Water coolers. Portable AC නෑ හොයාගන්න (මම ඉන්නෙ කොළඹ). Wall mounted ඒවා නම් හැමතැනම තියෙනව, ඒත් ඒවගෙ හොඳ නරක, ගැන නම් දන්නෙ නෑ (සද්දෙ ටිකක් අඩු AC එකක් වෙන්නත් එපැයි, ගාන ටිකක් අඩු වෙන්නත් එපැයි(40000-60000 අතර නම් හොඳයි), හොඳට කූල් වෙන්නත් එපැයි), හැබැයි මම ගොඩක්ම බැලුවෙ Portable AC එකක් ගන්න (ඒවගෙත් තියෙනව නේද exhaust බට 1 එන එකකුයි 2 එන එකකුයි මොකක්ද ඒවයින් හොඳ) , මොකද අපි දැනට ඉන්න තැනින් වෙන තැනකට තව මාස කීපයකින් යනව. ඉතින් Wall mounted ඒව හයිකලොත් ආයිත් ගලවන්නයි අලුත් තැනට හයි කරන්නයි ලෙඩ ගොඩක් වෙයි නේද. මචන්ලා ලොකුම උදව්වක් සහ පිනක් මේකට හරියන AC එකක් ගැන විස්තර කියන්න පුළුවන් නම්.
මේ ත්රෙඩ් එක උඩට තියාගන්න බම්ප් එකක් දාගෙන යන්න