A/L එකක් ලීක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,240
    99,975
    113
    වෙලා නේද?

    හුටා පේපර් කෑල්ල හැලිල.

    පේපර් එකම කැන්සල් වෙලා ආයේ ලියන්න වෙලා කියල දැක්ක
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ලීක් එක ෆේස්බුක් දාලත් කියල තියනව නේද??
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,240
    99,975
    113
    ලීක් එක ෆේස්බුක් දාලත් කියල තියනව නේද??
    මම දැක්කේ uni එකේ ප්‍රෝපෙක් හතර අතේ අමතල දාලා තිබ්බ පෝස්ට් එකක් ඕක ගැන කියල
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඕව නම් මොකා කරත් මහ බලු වැඩ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,240
    99,975
    113
    ඕව නම් මොකා කරත් මහ බලු වැඩ
    සිරා ආයේ ඉවරයි කියල හිත හදාගෙන ඉන්න පේපර් එකක් ආයේ ලියන්න වෙනවා කියන්නේ.
     
    • Like
    Reactions: kolavari

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    අම්පාරෙ ගුරෙක් රිමාන්ඩ් 26 වෙනකම්

    විෂය උගන්නන උන් නෙමෙයි ඉන්නේ හද්ද ඩොටේ ඉදන් කැම්පස් ගිහින් ඩොටේ පද්දන්ට පොඩි ආතල් එකක් දීල, පොර වෙලා සල්ලි හොයන්න දගලන පද්දෝ ඉන්නේ වැඩිහරියක්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,965
    1
    15,749
    113
    වැඩක් නෑ.
    හීනෙන් දෙයියෙක් ඇවිත් ප්‍රශ්න ටික කිව්වා කියයි
    Colombo CID made the arrest after finding the second A-level Agriculture Science question paper, written in the teacher’s handwriting, at his home. They also discovered 16 multiple choice questions from the paper on his mobile phone. It is believed that he shared these leaked questions with his students through WhatsApp.

    පාස්ට් පේපර්, පොත් වල තියෙන ප්‍රශ්නම විභාග දෙපාර්තුමේන්තුවෙන් දාලා තිබ්බොත් සර්ට වාසියි
     
    • Like
    Reactions: stasia

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,240
    99,975
    113
    Colombo CID made the arrest after finding the second A-level Agriculture Science question paper, written in the teacher’s handwriting, at his home. They also discovered 16 multiple choice questions from the paper on his mobile phone. It is believed that he shared these leaked questions with his students through WhatsApp.

    පාස්ට් පේපර්, පොත් වල තියෙන ප්‍රශ්නම විභාග දෙපාර්තුමේන්තුවෙන් දාලා තිබ්බොත් සර්ට වාසියි
    ඔහොම තමා වෙන්නේ ගොඩක් වෙලාවට.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,965
    1
    15,749
    113
    ඔහොම තමා වෙන්නේ ගොඩක් වෙලාවට.
    ඔව් බන්,
    ඔය ප්‍රශ්න එන පැටර්න් එක අල්ලගත්තොත් වාසියක් තියෙ...
    එකම පස්න කැරකැවෙන සීන් තියෙ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,240
    99,975
    113
    බන්දුල හිටියා නං ලකුණු 16ක් නිකන් දෙනවා...එල කොල්ලෙක්.අපිට 25ක් ද කොහෙද දුන්නා OL 2012 ❤️
    ඒ වගේ දෙයක් වත් කරා නන් එකක් නේ. දැන් ආයේ මුල ඉදලා ලියනවා කියන්නේ ඉවරයි නේ
     
    • Sad
    Reactions: Gwynbleidd