වෙලා නේද?
හුටා පේපර් කෑල්ල හැලිල.
පේපර් එකම කැන්සල් වෙලා ආයේ ලියන්න වෙලා කියල දැක්ක
හුටා පේපර් කෑල්ල හැලිල.
පේපර් එකම කැන්සල් වෙලා ආයේ ලියන්න වෙලා කියල දැක්ක
මම දැක්කේ uni එකේ ප්‍රෝපෙක් හතර අතේ අමතල දාලා තිබ්බ පෝස්ට් එකක් ඕක ගැන කියලලීක් එක ෆේස්බුක් දාලත් කියල තියනව නේද??
සිරා ආයේ ඉවරයි කියල හිත හදාගෙන ඉන්න පේපර් එකක් ආයේ ලියන්න වෙනවා කියන්නේ.ඕව නම් මොකා කරත් මහ බලු වැඩ
වැඩක් නෑ.අම්පාරෙ ගුරෙක් රිමාන්ඩ් 26 වෙනකම්
අම්පාරෙ ගුරෙක් රිමාන්ඩ් 26 වෙනකම්
Colombo CID made the arrest after finding the second A-level Agriculture Science question paper, written in the teacher’s handwriting, at his home. They also discovered 16 multiple choice questions from the paper on his mobile phone. It is believed that he shared these leaked questions with his students through WhatsApp.වැඩක් නෑ.
හීනෙන් දෙයියෙක් ඇවිත් ප්‍රශ්න ටික කිව්වා කියයි
ඔහොම තමා වෙන්නේ ගොඩක් වෙලාවට.Colombo CID made the arrest after finding the second A-level Agriculture Science question paper, written in the teacher’s handwriting, at his home. They also discovered 16 multiple choice questions from the paper on his mobile phone. It is believed that he shared these leaked questions with his students through WhatsApp.
පාස්ට් පේපර්, පොත් වල තියෙන ප්‍රශ්නම විභාග දෙපාර්තුමේන්තුවෙන් දාලා තිබ්බොත් සර්ට වාසියි
ඔව් බන්,ඔහොම තමා වෙන්නේ ගොඩක් වෙලාවට.
ඒ වගේ දෙයක් වත් කරා නන් එකක් නේ. දැන් ආයේ මුල ඉදලා ලියනවා කියන්නේ ඉවරයි නේබන්දුල හිටියා නං ලකුණු 16ක් නිකන් දෙනවා...එල කොල්ලෙක්.අපිට 25ක් ද කොහෙද දුන්නා OL 2012![]()