A/L කරන්න හොද කොහොමද?
A/L commerce කරන කෙනෙකුට තෝරගන්න හොදම subjects මොනවද? Accounting, Econ එක්ක Buisiness studies කරන එකද හොන්ද Accounting,Econ එක්ක ICT කරන එකද හොද?
දැනට නම් කරන්නෙ Accounting,Econ එක්ක ICT මට මේ subject එක්ක හොදට පාඩම් කරොත් campus යන්න පුලුවන්ද? ජොබක් එහෙම හොයාගද්දි කේස් එයිද
මේකයි සීන් එක අපේ ඉස්කෝලෙ Econ අයින් කරල ICT කරන්න දෙන්නෙ නැ(වෙන ඉස්කෝල වල ඉකෝන් වෙනුවට තමයි ICT දෙන්නෙ ) මම Buisiness studies වෙනුවට ICT කරන එකෙන් ඉස්සරහට පොල්ලක් හිටීද?
කොහොම A\L කරන එකද හොද ?

Last edited: