A/L කරන්න හොද කොහොමද?

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    A/L කරන්න හොද කොහොමද?

    A/L commerce කරන කෙනෙකුට තෝරගන්න හොදම subjects මොනවද? Accounting, Econ එක්ක Buisiness studies කරන එකද හොන්ද Accounting,Econ එක්ක ICT කරන එකද හොද?:confused::confused: දැනට නම් කරන්නෙ Accounting,Econ එක්ක ICT මට මේ subject එක්ක හොදට පාඩම් කරොත් campus යන්න පුලුවන්ද? ජොබක් එහෙම හොයාගද්දි කේස් එයිද :eek: මේකයි සීන් එක අපේ ඉස්කෝලෙ Econ අයින් කරල ICT කරන්න දෙන්නෙ නැ(වෙන ඉස්කෝල වල ඉකෝන් වෙනුවට තමයි ICT දෙන්නෙ ) මම Buisiness studies වෙනුවට ICT කරන එකෙන් ඉස්සරහට පොල්ලක් හිටීද?:( කොහොම A\L කරන එකද හොද ?:eek:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    Danne na ban mama commerce kare na. Eth ict walata wada bs com karana kenukuta wadagath kiyala ubata hithenne nadda?
     
    • Like
    Reactions: VIRAJ_K

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    උඹ දන්නවද compass handbook එක කියලා එකක් තියනවා. ඒක බලපං. උඹටම තේරුම් ගන්න පුලුවන් මොන වගේද A/L subject තෝරගන්න පුළුවන් කියලා.
    http://www.ugc.ac.lk/downloads/admissions/Handbook_2017_18/SINHALA HANDBOOK 2017-2018.pdf

    දැන් Accounting,Econ, Bs කරන එක ගොං කමක්. ගොඩක් උන්ට AAA දාලත් කැම්පස් යන්නන බැරි වෙනවා. ඒ නිසා ICT හොද වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: VIRAJ_K

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    උඹ දන්නවද compass handbook එක කියලා එකක් තියනවා. ඒක බලපං. උඹටම තේරුම් ගන්න පුලුවන් මොන වගේද A/L subject තෝරගන්න පුළුවන් කියලා.
    http://www.ugc.ac.lk/downloads/admissions/Handbook_2017_18/SINHALA HANDBOOK 2017-2018.pdf

    දැන් Accounting,Econ, Bs කරන එක ගොං කමක්. ගොඩක් උන්ට AAA දාලත් කැම්පස් යන්නන බැරි වෙනවා. ඒ නිසා ICT හොද වෙයි.

    තෑන්ක්ස් බ්‍රෝ :yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa

    IT පැත්තෙන් යන්න ඉන්නවනම් maths එක්ක කරපන්.. :yes::yes: ඉස්සරහට යද්දී maths වටිනවා.. :yes::yes: අත්දැකීමෙන් කියන්නේ.. :sorry::sorry:

    එහෙමත් බැරි නම් BS drop නොකර Econ drop කරන්න.. මොකද IT වලත් business subjects එහෙම තියෙනවා.. ඒවා ලේසි වෙයි කලින් කරලා තියෙනවනම්..

    Econ කරනවානම් Management පැත්තෙන් යන්න බලාගෙනම කරන්න.. :)

    • Like
    Reactions: VIRAJ_K

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    හෙනයා;23392184 said:

    Management පැත්තෙන් තමයි යන්න හිතං ඉන්නෙ. ඒකට BS හැලුවොත් අවුල්ද:oo::oo:?
     
    Last edited:

    denverkhan

    Junior member
  • Dec 28, 2017
    99
    8
    18
    Colombo, Sri Lanka
    AL කරන්නේ State University යන්න නම් මේවට උත්තර හොයාගෙන Subjects ‍තෝරගන්න.

    1. Acct, Econ and Bus.Studies කියන combination එකට විතරක් කරන්න පුළුවන් degree courses මොනවාද? ඒවට කීදෙනක් ගන්නවාද?

    2. Acct, Econ and ICT කියන combination එකට විතරක් කරන්න පුළුවන් degree courses මොනවාද? ඒවට කීදෙනක් ගන්නවාද?

    3. ඔය හැම subject එකටම වැටෙන Z-Score එක ගැන දළ අදහසක් ගන්න UGC Handbook එකෙන්

    4. උපකාරක පන්ති සහය සහ past paper and answer availability.

    (ඉස්කෝලෙන් අවුලක් නැත්තම් මාස 5,6ක් ICT කරලා බලපන්. ගොඩ දාගන්න අමාරුයි වගේ නම් BS වලට ආයෙ බැහැපන්)
     
    • Like
    Reactions: VIRAJ_K

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    AL කරන්නේ State University යන්න නම් මේවට උත්තර හොයාගෙන Subjects ‍තෝරගන්න.

    1. Acct, Econ and Bus.Studies කියන combination එකට විතරක් කරන්න පුළුවන් degree courses මොනවාද? ඒවට කීදෙනක් ගන්නවාද?

    2. Acct, Econ and ICT කියන combination එකට විතරක් කරන්න පුළුවන් degree courses මොනවාද? ඒවට කීදෙනක් ගන්නවාද?

    3. ඔය හැම subject එකටම වැටෙන Z-Score එක ගැන දළ අදහසක් ගන්න UGC Handbook එකෙන්

    4. උපකාරක පන්ති සහය සහ past paper and answer availability.

    (ඉස්කෝලෙන් අවුලක් නැත්තම් මාස 5,6ක් ICT කරලා බලපන්. ගොඩ දාගන්න අමාරුයි වගේ නම් BS වලට ආයෙ බැහැපන්)

    ICT නම් අවුලක් නැ ගැටගහගන්න පුලුවන් :oo: ඔය කියන එක බලන්නෙ කොහොමද?:confused:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    ICT නම් අවුලක් නැ ගැටගහගන්න පුලුවන් :oo: ඔය කියන එක බලන්නෙ කොහොමද?:confused:

    කලින් අවුරුද්දේ කැම්පස් පොත අරන් බලන්න