A/L කරලා ඉවරයි පොඩි උදව්වක් ඌනේ මචංලා

maxdeo

Junior member
  • Apr 22, 2015
    62
    6
    18
    Kegalle
    A/L කරලා ඉවරයි පොඩි උදව්වක් ඌනේ මචංලා

    මචන්ලා මන් මේ පාර A.L කලේ Art වලින්.. මගේ 1st shy එක..විෂයන් විදියට කලේ IT , Econ , Logic. මට C3 ක් තමා තියෙන්නේ. ආයේ A/L කරන්ඩ නම් අදහසක් නෑ. මගේ බලාපොරොත්තුව තිබ්බේ HND එකේ තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා එක දාන්ඩ. එකත් මේ පාර දාන්ඩ බෑ 2015 ලියපු අයට ඉල්ලන්ඩ පුළුවන් ඊලග පාර නොවැම්බර් වල එන ගැසට් එකෙන්. එතකන් මොකද කරන්නේ කියල හිතාගන්ඩ බැරුව ඉන්නේ.. මේකට ඉතින් එළකිරි යාලුවන්ගෙන් උපදෙසක් පතනවා මන්..
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    English course ටිකක් බලපන්, කඩ්ඩ සුපිරියටම හදා ගනින්

    මේක ඇත්ත බන්, ගොඩක් දේවල් English වලින් ඉලපුවම මිනිස්සු ටිකිස් ගාල කරලා දෙනවා. වෙන මොන ලෝකෙවත් මේ වගේ රටක් නැහැ අපේ සිරි ලංකාව ඇරෙන්න. විහිලු නෙමේ අම්මපා ඇත්ත බන්. අනිවා කඩ්ඩ හදාගන්න ඕනා නැත්නම් ඉතින් වැඩක් කරගෙන හමාරයි :)
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    wene thanak balanna..Aquinas,idm,esoft,acbt,slliit,,nibm,open uni,colombo uni..etc :)
    mama Aquinas eke Computer Science dip eka kela,ekath nareka naha..English diploma ekak keranna..english weak num..mokkeda computer course english welin ugannena nisa..samanyeye English danume ona..:yes:
     
    Last edited: