A/L කොල්ලෙක්ට උදව්වක්
මචංලා ලොකු උදව්වක් ඕනේ. මගේ මල්ලි කෙනෙක් මේ පාර A/L Maths වලින් කරනවා පොර පිස්සු නටලා දැන් රත් වෙලා ඉන්නේ. මං පොඩ්ඩක් බැලුවා පොර හොද මීටරයක්ද මෝටරයක් ද කියලා. අව්ලක් නෑ දෙයක් කියලා දීපුවාම මීටර් කරගන්න පුලුවන් හොද තත්වෙක ඉන්නවා. මූට Self Study එකක් දාන්න Physics, Combined Maths හොද පොත් ටිකක් කියහල්ලකෝ. කොල්ලගේ Chemistry නම් අව්ලක් නෑලු. අනේ මන්ද බං. පව් හොදට ඉගෙන ගන්න පුලුවන් එකෙක්.
Theory ටික Cover කර ගන්න හොද පොත් ටිකක් ඕනේ.

Last edited: