A/L කොල්ලෙක්ට උදව්වක්

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    A/L කොල්ලෙක්ට උදව්වක්

    මචංලා ලොකු උදව්වක් ඕනේ. මගේ මල්ලි කෙනෙක් මේ පාර A/L Maths වලින් කරනවා පොර පිස්සු නටලා දැන් රත් වෙලා ඉන්නේ. මං පොඩ්ඩක් බැලුවා පොර හොද මීටරයක්ද මෝටරයක් ද කියලා. අව්ලක් නෑ දෙයක් කියලා දීපුවාම මීටර් කරගන්න පුලුවන් හොද තත්වෙක ඉන්නවා. මූට Self Study එකක් දාන්න Physics, Combined Maths හොද පොත් ටිකක් කියහල්ලකෝ. කොල්ලගේ Chemistry නම් අව්ලක් නෑලු. අන‍ේ මන්ද බං. පව් හොදට ඉගෙන ගන්න පුලුවන් එකෙක්.

    Theory ටික Cover කර ගන්න හොද පොත් ටිකක් ඕනේ.
     
    Last edited:

    j.atl

    Member
    May 6, 2015
    179
    29
    0
    colombo
    මචංලා ලොකු උදව්වක් ඕනේ. මගේ මල්ලි කෙනෙක් මේ පාර A/L Maths වලින් කරනවා පොර පිස්සු නටලා දැන් රත් වෙලා ඉන්නේ. මං පොඩ්ඩක් බැලුවා පොර හොද මීටරයක්ද මෝටරයක් ද කියලා. අව්ලක් නෑ දෙයක් කියලා දීපුවාම මීටර් කරගන්න පුලුවන් හොද තත්වෙක ඉන්නවා. මූට Self Study එකක් දාන්න Physics, Combined Maths හොද පොත් ටිකක් කියහල්ලකෝ. කොල්ලගේ Chemistry නම් අව්ලක් නෑලු. අන‍ේ මන්ද බං. පව් හොදට ඉගෙන ගන්න පුලුවන් එකෙක්.

    මේ පාර කරනවානම් පොත් වලින් ගොඩ දාන්න වෙලාවක් නෙ.
    p6 වලට රෝසාගෙ විවරන
    com නම් ඉතින් පාස් පේපර් තමා
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මේ පාර කරනවානම් පොත් වලින් ගොඩ දාන්න වෙලාවක් නෙ.
    p6 වලට රෝසාගෙ විවරන
    com නම් ඉතින් පාස් පේපර් තමා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Anthimata rath unata wedak na. Den rath wela nam rotiyak puchchagena kanna thama wenne eelaga para liyanna hitha hadan. Danna ewa tikawath goda daganna kiyapan. Nodanna eewa mattema nehenna gihin ookage danna ewath petalila yai. Aniwaa ena kotas walin balanna kiyapan poddak poddak. Ee karala amaru ewata S wath dagena anik ewa hodata karaganna balapan me paara.
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    රත් වෙච්ච වෙලාවේ ඉඳන්ම වැඩ කරන එක හොඳයි. මේ පාර බැරි උනොත් මේ ගැන්මෙන්ම ඊළඟට පාරට ලැස්ති වේවි.
    තියරි පොත් ගැන නං දන්නේ නෑ. අන්තිම ටික නිසා මේ ටිකේ පාස් පේපර් බලල ඒවාට අනුව පොත් වලින් තියරි ටික ඉගෙන ගත්ත නං හොඳ නැද්ද. තියරි ඔක්කොම ඉගෙන ගෙන ආයේ ප්‍රශ්න කරලා ගොඩ දාන්න ටයිම් මදි. ප්‍රශ්න වලට නිතර අහන තියරි ටික විතරක් පස්පෙපර් බලල හොයා ගත්තා නං නේද හොඳ
     

    dinindu kan

    Member
    Nov 12, 2013
    243
    9
    0
    poth bala bala karanna kalayak na bn.kata hari sir kenekta hari campz kollekta hari kiyala clz ekak dapan..hebei un baraganida sure na.thawa masayai nh
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ගීකියනගේ පොත් ටික අරන් කරන්න කියපන් එකේ thoeryත් තියෙනවා
     
    • Like
    Reactions: aneasarayana

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    awrudu dahayaka pass paper wla structured essays tika paadam karaganna kiyapan,, structured essays tka dalamata goda daaganna puluwan (mee wede hariyanne meerare tiyenawanam tamy) athdakeemen kiyanne

    1st shy mama karet ookamy,,, mata wela tibbet oookamay