A/L නොකර???

Roopz

Active member
  • Jan 4, 2015
    216
    50
    28
    O/L පාස් නම් a/L නොකර BIT කරන්ඩ පුළුවන්... බට් ටිකක් අමාරුයි.... සල්ලි තියෙනවනම් අවුලක් නෑ... එත් උඹට දිගටම ක්ලාස් යන්ඩ වෙනවා කොහොමත්....
    ඊට පස්සේ දිගට ම ක්ලාස යන්ඩ වෙනවා කොලිෆිකේෂන් හදාගන්ඩ...
    ක්ලාස් යන එකෙන් නම් මේ සංසාරේ බෙරෙන්ඩ වෙන්නේ නෑ!
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උපෙළ කරන්නේ නැතුව උපාධි ගන්න පුළුවන්. හැබැයි මම නම් කියන්නේ උපෙළ කරන්න කියල.
    මතක හිටින්නේ නැත්තන් එකට වෙන පිලියමක් කරන්නේ නැතුව උපාධි කරන්න හිතන්න එපා.
    එක හරියට "පය බරවායට පිටි කර බෙහෙත් බඳිනවා" වගේ
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    පන්ති යන්න එප වෙනව අය්යෙ :(
    දැන් මට 17න් වෙනව :yes:

    panthi yanna asa nedde a/l hindada?degree class tiboth yanna kemathida?mata nan penne degree karanawata wada uba cookery/hote or trade side ekata yana eka hodai wage.igena ganna kemathi nethada mchn nattan a/l walata witarada asa natte?
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    නළුවෙක් වෙයන්, එත් තොට ගජිනි වගේ අමතක වෙද්දී දෙබසක් වත් මතක හිටීද?
    :D:D:D

    mehemai mali........... oya A/L karanne asawen nemeinam...... anith aya kiyana nisa nam aththatama oyata A/L match wenne na ........

    ---------------------------------------------------------------------------

    asa de nam karanne baya wenna epa waradinne na ...................

    A/L nathuwa karanna puluwan degrees one tharam thiyenawa...........

    habai foundation ekak karanna one...............

    sallith tikak withara wiyadam yai..............

    ---------------------------------------------------------------------------

    asa field eke palayan.................... A/L walata asa nathnam nikam boruwata kale kanna epa....... asa karana de karanna.......
    සල්ලි නම් නෑ අය්යෙ
    අපෙ අය්ය දෙන්නන් කිව්ව
    ඒත් එයාගෙන් ඉල්ලන්න මොකද්ද වගෙ
    ඌ හම්බුකරන ඔක්කොම ගෙදරට දෙනව
    ඉන්න තැනක්වත් හදගෙන නෑ
    :sorry::sorry:

    Podi Silva - පොඩි සිල්වා;20490942 said:
    A/L කරපන් බන් සල්ලි නැත්තම්
    නාන්න සල්ලි තියේ නම් ඉතින් නොකර හිටියට කමක් නෑ
    Degree කරනකොට A/L මොනව ද කියලා හිතෙයි
    ඒක නිසා ලේසි Subject වලින් A/L කරලා දාපන්
    Job වලට යනකොට A/L අහනවා නේ
    A/L කාලෙ තමා ගන්න Fun එකක් ගන්න ඕන
    අපෝ මගෙ යාලුවො වැඩක් නෑ
    ඒකය් මට වැඩියක්ම පන්ති එප වෙලා තියෙන්නෙ :sorry:
    අනිත් එක මන් පාඩන් කරන ඒව මතක හිටින්නෙ නැහැ
    මන් බෙහෙතුත් ගත්ත හරියන්නෙ නැහැ :(

    අනේ පකේ මල්ලියො..AL කරපන් ඒකෙ තියෙන ආතල් එක බොට මොන ඩිග්‍රියක් කරලවත් ලබාගන්න බැහැ.. ඒ කාලෙදි හම්බෙන යාලුවො පට්ට යකූ.. AL Clz එකක ගිහින් ඉගෙන ගන්න විදිය කවදවත් උබට ලබන්න බැරිවෙයි.. එනිවේ උබේ කැමැත්ත .. good luck
    ඔයලගෙ යාලුවො වගෙ නෙමෙයි දැන් ඉන්න යාලුවො :no:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    උඹ මේ හයවරක් චක්කරේ මතක තියාගන්න බෑ කියල දොළොස්වරක් චක්කරේ පාඩම් කරගන්න විදිහක් අහන්නේ :yes:

    German Tech වගේ සෙට් වෙයිද? මමනං මොකුත් දන්නෙ නෑ ඒක ගැන, කොහොමද ඔය German tech එකට ගන්නේ?
    මට ඒව ගැන දැනුමක් නෑ අය්යෙ
    මට ඔන A/L නොකර රස්සාවක් කරන්න තමය්

    :lol::lol:
    nikan innwata degree denne nane ban
    ඉතින් මන් රස්සාවක් කරන්නෙ කොහොමද?

    O/L පාස් නම් a/L නොකර BIT කරන්ඩ පුළුවන්... බට් ටිකක් අමාරුයි.... සල්ලි තියෙනවනම් අවුලක් නෑ... එත් උඹට දිගටම ක්ලාස් යන්ඩ වෙනවා කොහොමත්....
    ඊට පස්සේ දිගට ම ක්ලාස යන්ඩ වෙනවා කොලිෆිකේෂන් හදාගන්ඩ...
    ක්ලාස් යන එකෙන් නම් මේ සංසාරේ බෙරෙන්ඩ වෙන්නේ නෑ!
    මන් degree කරනකොට හැමදාම යන්න ඔන්ද?
    ඒවට කොච්චර සල්ලි යනවද?
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    A/L කරපිය.
    :sorry::sorry::sorry:

    උපෙළ කරන්නේ නැතුව උපාධි ගන්න පුළුවන්. හැබැයි මම නම් කියන්නේ උපෙළ කරන්න කියල.
    මතක හිටින්නේ නැත්තන් එකට වෙන පිලියමක් කරන්නේ නැතුව උපාධි කරන්න හිතන්න එපා.
    එක හරියට "පය බරවායට පිටි කර බෙහෙත් බඳිනවා" වගේ
    මන් බේත් ගත්ත අය්යෙ
    දොස්තරල ගොඩකගෙන්
    එයල කියනව නිදිමරන්න එපාය කියල
    ඒ උනාට මන් නිදිමරන්නෙත් නැහැ
    පාඩන් කලාට මතක හිටින්නෙත් නැහැ

    මගෙ යාලුවොත් හොද නෑ
    එයාලා චාටර් :(

    AL karapan..passe duka hithila meke post danna epa
    A/L නොකරාම job දෙන්නෙ නැද්ද
    මන් O/L pass :sorry:

    panthi yanna asa nedde a/l hindada?degree class tiboth yanna kemathida?mata nan penne degree karanawata wada uba cookery/hote or trade side ekata yana eka hodai wage.igena ganna kemathi nethada mchn nattan a/l walata witarada asa natte?
    A/L එපා වෙන හේතු ගොඩාරියක් තියෙ අය්යෙ
    මගෙ යාලුවොත් හොන්ද නෑ
    පන්ති යනව යනව ඉවරයකුත් නැහැ
    පාඩන් කලාට මතක හිටින්නෙත් නැහැ
    මන් තාත්තට කිව්ව A/L කරන්න බැහැ කියල
    එය කිව්ව ඕන දෙයක් කරගනින්
    රස්සාවක් නෑයි කියල පස්සෙ අඩන්න එප කියල
    ගෙදරින් අවුලක් නෑ
    ඒ උනාට මට ලොකු උනාම රස්සාවක් කරන්න ඔනි :(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :sorry::sorry::sorry:

    මන් බේත් ගත්ත අය්යෙ
    දොස්තරල ගොඩකගෙන්
    එයල කියනව නිදිමරන්න එපාය කියල
    ඒ උනාට මන් නිදිමරන්නෙත් නැහැ
    පාඩන් කලාට මතක හිටින්නෙත් නැහැ

    මගෙ යාලුවොත් හොද නෑ
    එයාලා චාටර් :(

    A/L නොකරාම job දෙන්නෙ නැද්ද
    මන් O/L pass :sorry:

    A/L එපා වෙන හේතු ගොඩාරියක් තියෙ අය්යෙ
    මගෙ යාලුවොත් හොන්ද නෑ
    පන්ති යනව යනව ඉවරයකුත් නැහැ
    පාඩන් කලාට මතක හිටින්නෙත් නැහැ
    මන් තාත්තට කිව්ව A/L කරන්න බැහැ කියල
    එය කිව්ව ඕන දෙයක් කරගනින්
    රස්සාවක් නෑයි කියල පස්සෙ අඩන්න එප කියල
    ගෙදරින් අවුලක් නෑ
    ඒ උනාට මට ලොකු උනාම රස්සාවක් කරන්න ඔනි :(

    class yanne nethuwa gedara idan padam karanna berida,mataka hitin natte akamatten yana hinda.class yana eka nawattala gedara idan padam karanna.man nan kiyanne a/l exam liyanna mae para job ekak gena hitanna puluwan 20n passe.danata a/l gena focus karanna.gedara idan oluwa relax wena weda tikak karana.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    යකෝ...ඔය අන්තරේ අරකෙ මේකේ උන් කෑගැහුවට උපාදි කඩ, සල්ලි වලට උපාදි දෙනවා කියල ඔව්ව ඇත්ත නෙමෙයි...:baffled::rofl::rofl:

    ඕක කරනකොට තමා තේරෙන්නේ පුක ඉරාගෙන වැඩ කරන්න වෙන හැටි හොදට පාස් වෙන්න..:rolleyes:

    උබට උසස් පෙළ කරන්න කම්මැලි නම් ඒ කියන්නේ උබට ඩිග්රි හරියන්නේ නැහැ...:yes: උසස් පෙලට වඩා වැඩ කරන්න වෙනවා...ක්ලාස් යන්නම වෙනවා..නැතුව ගෙදර ඉදන් උපාදි කරන්න පුලුවන්නම් මොකාද කියහන් උසස් පෙළ කර කර ඉන්නේ...හැම එකාම උපාදි ගනිනේ...හැම සෙමෙස්ටර් එකම පාඩම් කර කර ගොඩ දාගන්න වෙනවා...:sorry::sorry: ඒ ලෙවල් වගේ අවුරුදු දෙකක් ඇත ගාල අන්තිමේ කරපු හරියක් නැතුව විභාගේ කරනවා වගේ දෙයක් නෙමෙයි මේක...:yes:ඒ කියන්නේ පටන් ගත්තු මාසේ ඉදල අවුරුදු 3 යනකන් ම වැඩ තමා...ඒ නිසා වැඩ කරන්න වෙනවා...:shocked:

    උබට තියෙන්නේ ඉස්කෝලේ යන්න කම්මැලි කම නම් එක නවත්තල උසස් පෙළ කරන්න ගිහින් හරින්නේ නැහැ...:no::baffled: එක හරියට කෙලින් මීටර් 100 දුවාගන්න බැරුව ඉද්දි කඩුලු පනින්න යනවා වගේ වැඩක්...:P

    එත් උබ උසස් පෙළ නොකරන්න හේතුව ඇත්තට ම උබට උසස් පෙළ වැඩක් නැහැ...දිග්රිය කරලා ගොඩ යන්න පුළුවන් කියල හිතෙන නිසා නම් කරපන්...උසස් පෙළ නැතුව ඕනේ තරම් ගොඩ යන්න පුළුවන්...අනිවා...හැබැයි පුතේ සෑහෙන්න කට්ටක් කන්න වෙනවා...උබට වයස තියෙන නිසා කිසිම අවුලක් නැහැ...

    උසස් පෙළ ෆේල් වෙලා ගිහින් ෆවුන්ඩේෂන්, ඩිග්රි කරනවට වඩා නම් හොදයි..හැබැයි උබ මීටර් එකක් වෙන්න ඕනේ..නැත්තම් නම් අයියෝ සල්ලි වෙනවා :sorry:
     
    Last edited:

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,333
    623
    113
    N/A
    ACBT එක තීන තැන මන් දන්නව
    ගිහින් මොකද්ද කියන්නෙ එයලට
    මට දැන් A/L නොකර ඒන් එකක් කරන්න පුලුවන්ද
    නැත්නන් අවුරුදු 20 වෙනකන් ඉන්න ඔන්ද? :baffled:

    puluwan ban habai foundation eka karanna onee
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    A/L කරපන් බං ලේසි subject 3ක් දාලා .
    උඹට දැන් කිව්වට තේරෙන්නේ නෑ බං . පස්සෙ කාලෙකදී තමා අපරාදෙ කියලා හිතෙන්නේ .
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    අනේ පොඩි පොන්න පැටියෝ .
    උබේ තියෙන්නේ කැරි කම්මැලි කමක් .
    AL නොකර මොන අනාගතයක් ද බන් ?
    අනික AL නොකරන එකාට මොන ඩිග්රි ද ..
    යකෝ AL කරන්න බැරි නම් කොහේ හරි රස්සාවකට පලයන් නිකන් හත් අතේ ගූ ගාගන්නේ නැතිව අහිංසක දෙමාපියන්ගේ , අයියලාගේ සල්ලි නොකා ..
    ආයෙත් මම කියනවා AL කරන්න බැරි පොන්නයට ඩිග්රි කරන්න බැහැ .
    පොන්නය කිවුවට සොරි ..
    ඒත් AL වත් S 3 ක් දාගන්න බෑ කියන්නේ ඌ ඉතිං පොන්නයෙක් තමයි .

    ps : Ane AL fail ponnayo godak rep kapala mage .
    plz repak diyan :(
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    A/L කරපන් බං ලේසි subject 3ක් දාලා .
    උඹට දැන් කිව්වට තේරෙන්නේ නෑ බං . පස්සෙ කාලෙකදී තමා අපරාදෙ කියලා හිතෙන්නේ .

    අනිවා...හැබැයි ෆේල් උනත් කමක් නැහැ උසස් පෙළ කරනවා කියන්නේ නම් ජීවිතේ ලොකුම ගොන් කමක්..ඒ අවුරුදු කිහිපය ආයේ ගන්න බැහැ...එතන වැටෙන මානසික වැටිල්ල හැදෙන්නත් ගොඩක් කල් යනවා...අවුරුදු දෙකක් අත ගාල අන්තිමේ ඇති ලබ්බක් නැහැ කියල හිතෙන එක තවත් මානසිකව වට්ටනවා ඉස්සරහට යන කෙනාව...අපරාදේ කාලය කියල හිතෙනවා...

    ඒ නිසා ෆේල් වෙන්න නම් උසස් පෙළ කරන්න එපා...එත් උසස් පෙළ ගොඩ දාගන්න පුලුවන්නම් හොදයි..:yes::yes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    class yanne nethuwa gedara idan padam karanna berida,mataka hitin natte akamatten yana hinda.class yana eka nawattala gedara idan padam karanna.man nan kiyanne a/l exam liyanna mae para job ekak gena hitanna puluwan 20n passe.danata a/l gena focus karanna.gedara idan oluwa relax wena weda tikak karana.
    පන්ති වල note ඉල්ලගන්න කවුරුවත් නෑනෙ අය්යෙ
    එහෙම තිබ්බ නන් පාඩන් කරන්න තිබුන ගෙදර ඉදන්
    මගෙ යාලුවො වැඩක් නෑ අය්යෙ
    උන් මට නෝන්ඩි කරනව මාව විහිලුවට ගන්නව :(
    මට gaming computer android 4n නෑ මට කෙල්ලෙක් නෑ පේස්බුක් නෑ කියල
    මන් පාඩුවෙ ඉන්නෙ ඉතින් උන් මන් ගැන අමුතු විදියට හිතන්නෙ
    උන් හැම සිකුරදම බොනව මන් යන්නෙ නෑ ඉතින්
    මගෙ අය්ය එක්ක මන් බියර් බොනව කියල උන් දන්නව
    ඒක නිස බොන්නෙ නෑ කියන්නත් බෑ
    අන්තිමට අනන් මනන් කියනව
    බොන්න ගියම සිගරට් බීපන් කියනව
    අනන් මනන් තව තව ඒව දෙනව කොලවල ඔතපුවය් බෙහෙත් පෙතිය්
    ඒව බිව්වම ඇස් දෙක මොකද්ද වෙලා අමුතු වෙනව :angry:
    එයලව අය්න් කරන්නත් බැනෙ
    ඉස්කොලෙ යන්නෙ පන්ති යන්නෙ එයල එක්කනෙ
    එකය් මන් එයල නැති මොකක් හරි කරන්න හැදුවෙ
    එප වෙනව අය්යෙ :( :(

    o/l විතරක් කලාට රස්සාවක් දෙන්නෙ නැද්ද අය්යෙ
    මට ඉගෙනගන්න හිත දෙන්නෙත් නැහැ
    ඒකයි අවුල
    මන් හිතුවෙ degree කරන එක ලේසි ඇති කියල :(
    අනිත් එක ඒවට ගොඩක් සල්ලි යනවලුනෙ
    මට සල්ලිත් නැහැ :sorry:

    60000ක් තියෙ computer එකක් ගන්න :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අනේ පොඩි පොන්න පැටියෝ .
    උබේ තියෙන්නේ කැරි කම්මැලි කමක් .
    AL නොකර මොන අනාගතයක් ද බන් ?
    අනික AL නොකරන එකාට මොන ඩිග්රි ද ..
    යකෝ AL කරන්න බැරි නම් කොහේ හරි රස්සාවකට පලයන් නිකන් හත් අතේ ගූ ගාගන්නේ නැතිව අහිංසක දෙමාපියන්ගේ , අයියලාගේ සල්ලි නොකා ..
    ආයෙත් මම කියනවා AL කරන්න බැරි පොන්නයට ඩිග්රි කරන්න බැහැ .
    පොන්නය කිවුවට සොරි ..
    ඒත් AL වත් S 3 ක් දාගන්න බෑ කියන්නේ ඌ ඉතිං පොන්නයෙක් තමයි .

    ps : Ane AL fail ponnayo godak rep kapala mage .
    plz repak diyan

    පොන්නය කියන්නේ ලිංගික බෙලහීන තාවෙන් පෙලෙන උන්ට...උසස් පෙළයි එකයි සම්බන්දයක් නැහැ...උසස් පෙළ සමත් උඹේ උගත් කම පේනවනේ එතනින්...:rofl::lol:

    එහෙම එකක් නැහැ...උසස් පෙළ අසමත් හෝ, උසස් පෙළ නොකර උපාදි ගන්න පුළුවන්...එක උබට වඩා උගත්තු ඉන්න විශ්විද්‍යාල පාලන ආයතන වලට තේරෙන නිසා තමා ඒවායේ භාහිර උපාදි තියෙන්නේ..මොකද උසස් පෙළ නොකරන හෝ අසමත් වෙන හැම ලමයම මෝඩයෙක් නොවන බව දන්නා නිසා...සමහර ළමයි තාවකාලික ආර්ථික ප්‍රශ්න නිසා වැටෙන වෙලාවල් තියෙනවා...එක්කෝ පවුල් ප්‍රශ්න....ඒ නැතුව මෝඩයෝ වෙන්නේ නැහැ...හැම කෙනෙක් ලගම හැකියාවක් තියෙනවා...ඉතින් කරන්න පුලුවන්නම් කරාට ප්‍රශ්නයක් නැහැ..ඕනේ තරම් උසස් පෙළ නොකර ගොඩ ගිහන් ඉන්න උන් මම දැකල තියෙනවා...:yes::yes:
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    පන්ති වල note ඉල්ලගන්න කවුරුවත් නෑනෙ අය්යෙ
    එහෙම තිබ්බ නන් පාඩන් කරන්න තිබුන ගෙදර ඉදන්
    මගෙ යාලුවො වැඩක් නෑ අය්යෙ
    උන් මට නෝන්ඩි කරනව මාව විහිලුවට ගන්නව :(
    මට gaming computer android 4n නෑ මට කෙල්ලෙක් නෑ පේස්බුක් නෑ කියල

    මන් පාඩුවෙ ඉන්නෙ ඉතින් උන් මන් ගැන අමුතු විදියට හිතන්නෙ
    උන් හැම සිකුරදම බොනව මන් යන්නෙ නෑ ඉතින්
    මගෙ අය්ය එක්ක මන් බියර් බොනව කියල උන් දන්නව
    ඒක නිස බොන්නෙ නෑ කියන්නත් බෑ

    අන්තිමට අනන් මනන් කියනව
    බොන්න ගියම සිගරට් බීපන් කියනව
    අනන් මනන් තව තව ඒව දෙනව කොලවල ඔතපුවය් බෙහෙත් පෙතිය්
    ඒව බිව්වම ඇස් දෙක මොකද්ද වෙලා අමුතු වෙනව :angry:

    එයලව අය්න් කරන්නත් බැනෙ
    ඉස්කොලෙ යන්නෙ පන්ති යන්නෙ එයල එක්කනෙ
    එකය් මන් එයල නැති මොකක් හරි කරන්න හැදුවෙ
    එප වෙනව අය්යෙ :( :(

    o/l විතරක් කලාට රස්සාවක් දෙන්නෙ නැද්ද අය්යෙ
    මට ඉගෙනගන්න හිත දෙන්නෙත් නැහැ
    ඒකයි අවුල
    මන් හිතුවෙ degree කරන එක ලේසි ඇති කියල :(
    අනිත් එක ඒවට ගොඩක් සල්ලි යනවලුනෙ
    මට සල්ලිත් නැහැ :sorry:

    60000ක් තියෙ computer එකක් ගන්න :D

    මූ අපිව බයිටට අරන් වගේ :lol::lol:
    අනේ බන් උබ සිරාවටම AL කරන එකෙක් නම් පල මේකෙන් .
    හෙට උදේ AL විබාගේනේ යකෝ :sorry:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    පන්ති වල note ඉල්ලගන්න කවුරුවත් නෑනෙ අය්යෙ
    එහෙම තිබ්බ නන් පාඩන් කරන්න තිබුන ගෙදර ඉදන්
    මගෙ යාලුවො වැඩක් නෑ අය්යෙ
    උන් මට නෝන්ඩි කරනව මාව විහිලුවට ගන්නව :(
    මට gaming computer android 4n නෑ මට කෙල්ලෙක් නෑ පේස්බුක් නෑ කියල
    මන් පාඩුවෙ ඉන්නෙ ඉතින් උන් මන් ගැන අමුතු විදියට හිතන්නෙ
    උන් හැම සිකුරදම බොනව මන් යන්නෙ නෑ ඉතින්
    මගෙ අය්ය එක්ක මන් බියර් බොනව කියල උන් දන්නව
    ඒක නිස බොන්නෙ නෑ කියන්නත් බෑ
    අන්තිමට අනන් මනන් කියනව
    බොන්න ගියම සිගරට් බීපන් කියනව
    අනන් මනන් තව තව ඒව දෙනව කොලවල ඔතපුවය් බෙහෙත් පෙතිය්
    ඒව බිව්වම ඇස් දෙක මොකද්ද වෙලා අමුතු වෙනව :angry:
    එයලව අය්න් කරන්නත් බැනෙ
    ඉස්කොලෙ යන්නෙ පන්ති යන්නෙ එයල එක්කනෙ
    එකය් මන් එයල නැති මොකක් හරි කරන්න හැදුවෙ
    එප වෙනව අය්යෙ :( :(

    o/l විතරක් කලාට රස්සාවක් දෙන්නෙ නැද්ද අය්යෙ
    මට ඉගෙනගන්න හිත දෙන්නෙත් නැහැ
    ඒකයි අවුල
    මන් හිතුවෙ degree කරන එක ලේසි ඇති කියල :(
    අනිත් එක ඒවට ගොඩක් සල්ලි යනවලුනෙ
    මට සල්ලිත් නැහැ :sorry:

    60000ක් තියෙ computer එකක් ගන්න :D

    notes wikunanna tiyenawa.onenan hoyala dennan sylubus eka kiyanna.man nan kiyanne class yana eka nawattanna nattan walata yana scene ekak tiyenne.gedara idan padam karanna.o/l walata jobak hoyanna puluwan,eth ita wada a/l liyala 1 subject ekak pass unath ita wada hoda jobakata yanna puluwan.eka hinda mae para gedara idan padam karala exam liyanna.