A/L නොකර???

ChamathGuna

Banned
Jul 28, 2016
46
3
0
පුළුවන් හුත්තෝ. ඒත් මොකටද ඩිග්‍රි කරන්නෙ. කෙලින්ම පී.ඇච්.ඩී එකක් කරපිය. වන් ශොට් ගේම ක්ලෝස්
 
  • Like
Reactions: Shaiman

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මම O/L Pass ඒ උනට A/L කරන්න බෑ
    පන්ති යන්න ගියම නිදහසකුත් නැහැ
    අනිත් එක මට මතක හිටින්නෙ නැති ලෙඩකුත් තියේ :(

    :baffled:ithin degree karanne kohomada ban.class yanna epaye.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    thiyenaw ban, ACBT balapan
    ACBT එක තීන තැන මන් දන්නව
    ගිහින් මොකද්ද කියන්නෙ එයලට
    මට දැන් A/L නොකර ඒන් එකක් කරන්න පුලුවන්ද
    නැත්නන් අවුරුදු 20 වෙනකන් ඉන්න ඔන්ද? :baffled:
     
    මම O/L Pass ඒ උනට A/L කරන්න බෑ
    පන්ති යන්න ගියම නිදහසකුත් නැහැ
    අනිත් එක මට මතක හිටින්නෙ නැති ලෙඩකුත් තියේ :(


    එහෙම තියාගෙන උඹ කොහොමද ඩිග්රියක් ගන්න හිතාගෙන ඉන්නේ.:rofl::rofl::rofl:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    පුළුවන් හුත්තෝ. ඒත් මොකටද ඩිග්‍රි කරන්නෙ. කෙලින්ම පී.ඇච්.ඩී එකක් කරපිය. වන් ශොට් ගේම ක්ලෝස්
    ඒක කොහොමද කරන්නෙ
    මම ඇත්තටම අහන්නෙ
    ඕව ගැන දැනුමක් නෑ
    තාත්ත කිව්ව උඹට ඕන මගුලක් කරගනින්
    හැබැයි රස්සාවක් නෑ කියල නාහෙන් අඩන් එන්න එප කියල :sorry:


    :baffled:ithin degree karanne kohomada ban.class yanna epaye.
    :sorry::sorry:
    ඉතින් නැත්නන් මට රස්සාවක් නෑනෙ :(
    A/L class යන්න බෑ අය්යෙ
    උදෙ ඉස්කෝලෙ හවස පන්ති
    කරකැවිල්ල වගෙ ගෙදර එද්දි
    හරියට කන්නත් නෑ :(
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඒක කොහොමද කරන්නෙ
    මම ඇත්තටම අහන්නෙ
    ඕව ගැන දැනුමක් නෑ
    තාත්ත කිව්ව උඹට ඕන මගුලක් කරගනින්
    හැබැයි රස්සාවක් නෑ කියල නාහෙන් අඩන් එන්න එප කියල :sorry:



    :sorry::sorry:
    ඉතින් නැත්නන් මට රස්සාවක් නෑනෙ :(
    A/L class යන්න බෑ අය්යෙ
    උදෙ ඉස්කෝලෙ හවස පන්ති
    කරකැවිල්ල වගෙ ගෙදර එද්දි
    හරියට කන්නත් නෑ :(

    mata penne uba podi wediy malli degree ekak karanna danma.mokada godak kepa wenna one degree ekak karanna.nattan aparade salli.a/l eka parak hari liyanna fail unata kamak ne.ita passe next year degree ekak patan ganna.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    puluwan ban. :yes: salli thiyenam ahaki. hodata hoyala balala karapan. :D good luck.
    සල්ලි නෑ අය්යෙ
    තාත්ත කොයින් හරි දෙයි :sorry:


    mata penne uba podi wediy malli degree ekak karanna danma.mokada godak kepa wenna one degree ekak karanna.nattan aparade salli.a/l eka parak hari liyanna fail unata kamak ne.ita passe next year degree ekak patan ganna.
    පන්ති යන්න එප වෙනව අය්යෙ :(
    දැන් මට 17න් වෙනව :yes:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mehemai mali........... oya A/L karanne asawen nemeinam...... anith aya kiyana nisa nam aththatama oyata A/L match wenne na ........

    ---------------------------------------------------------------------------

    asa de nam karanne baya wenna epa waradinne na ...................

    A/L nathuwa karanna puluwan degrees one tharam thiyenawa...........

    habai foundation ekak karanna one...............

    sallith tikak withara wiyadam yai..............

    ---------------------------------------------------------------------------

    asa field eke palayan.................... A/L walata asa nathnam nikam boruwata kale kanna epa....... asa karana de karanna.......
     
    A/L කරපන් බන් සල්ලි නැත්තම්
    නාන්න සල්ලි තියේ නම් ඉතින් නොකර හිටියට කමක් නෑ
    Degree කරනකොට A/L මොනව ද කියලා හිතෙයි
    ඒක නිසා ලේසි Subject වලින් A/L කරලා දාපන්
    Job වලට යනකොට A/L අහනවා නේ
    A/L කාලෙ තමා ගන්න Fun එකක් ගන්න ඕන
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,743
    19,683
    113
    අනේ පකේ මල්ලියො..AL කරපන් ඒකෙ තියෙන ආතල් එක බොට මොන ඩිග්‍රියක් කරලවත් ලබාගන්න බැහැ.. ඒ කාලෙදි හම්බෙන යාලුවො පට්ට යකූ.. AL Clz එකක ගිහින් ඉගෙන ගන්න විදිය කවදවත් උබට ලබන්න බැරිවෙයි.. එනිවේ උබේ කැමැත්ත .. good luck
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    උඹ මේ හයවරක් චක්කරේ මතක තියාගන්න බෑ කියල දොළොස්වරක් චක්කරේ පාඩම් කරගන්න විදිහක් අහන්නේ :yes:

    German Tech වගේ සෙට් වෙයිද? මමනං මොකුත් දන්නෙ නෑ ඒක ගැන, කොහොමද ඔය German tech එකට ගන්නේ?