යකෝ...ඔය අන්තරේ අරකෙ මේකේ උන් කෑගැහුවට උපාදි කඩ, සල්ලි වලට උපාදි දෙනවා කියල ඔව්ව ඇත්ත නෙමෙයි...
ඕක කරනකොට තමා තේරෙන්නේ පුක ඉරාගෙන වැඩ කරන්න වෙන හැටි හොදට පාස් වෙන්න..
උබට උසස් පෙළ කරන්න කම්මැලි නම් ඒ කියන්නේ උබට ඩිග්රි හරියන්නේ නැහැ...උසස් පෙලට වඩා වැඩ කරන්න වෙනවා...ක්ලාස් යන්නම වෙනවා..නැතුව ගෙදර ඉදන් උපාදි කරන්න පුලුවන්නම් මොකාද කියහන් උසස් පෙළ කර කර ඉන්නේ...හැම එකාම උපාදි ගනිනේ...හැම සෙමෙස්ටර් එකම පාඩම් කර කර ගොඩ දාගන්න වෙනවා...
ඒ ලෙවල් වගේ අවුරුදු දෙකක් ඇත ගාල අන්තිමේ කරපු හරියක් නැතුව විභාගේ කරනවා වගේ දෙයක් නෙමෙයි මේක...
ඒ කියන්නේ පටන් ගත්තු මාසේ ඉදල අවුරුදු 3 යනකන් ම වැඩ තමා...ඒ නිසා වැඩ කරන්න වෙනවා...
උබට තියෙන්නේ ඉස්කෝලේ යන්න කම්මැලි කම නම් එක නවත්තල උසස් පෙළ කරන්න ගිහින් හරින්නේ නැහැ...එක හරියට කෙලින් මීටර් 100 දුවාගන්න බැරුව ඉද්දි කඩුලු පනින්න යනවා වගේ වැඩක්...
එත් උබ උසස් පෙළ නොකරන්න හේතුව ඇත්තට ම උබට උසස් පෙළ වැඩක් නැහැ...දිග්රිය කරලා ගොඩ යන්න පුළුවන් කියල හිතෙන නිසා නම් කරපන්...උසස් පෙළ නැතුව ඕනේ තරම් ගොඩ යන්න පුළුවන්...අනිවා...හැබැයි පුතේ සෑහෙන්න කට්ටක් කන්න වෙනවා...උබට වයස තියෙන නිසා කිසිම අවුලක් නැහැ...
උසස් පෙළ ෆේල් වෙලා ගිහින් ෆවුන්ඩේෂන්, ඩිග්රි කරනවට වඩා නම් හොදයි..හැබැයි උබ මීටර් එකක් වෙන්න ඕනේ..නැත්තම් නම් අයියෝ සල්ලි වෙනවා![]()
අය්ය කියන්නෙ A/l කරන්න කියලද?
ඉතින් මට pass වෙන්න නන් බැරි වෙය් අය්යෙ
ඉස්සර o/l කරපු කාලෙ හොදයි ආසවෙන් ඉස්කොලෙ ගියෙ
දැන් මොකද්ද වෙලා මට

මන් DSI එකෙ ජොබ් එකකුත් බලන්න ගිය එපාවෙලාම

degree කරන්න ගොඩක් සල්ලි යනවලුනෙ අය්යෙpuluwan ban habai foundation eka karanna onee

එක තමය් අය්යත් කියන්නෙA/L කරපන් බං ලේසි subject 3ක් දාලා .
උඹට දැන් කිව්වට තේරෙන්නේ නෑ බං . පස්සෙ කාලෙකදී තමා අපරාදෙ කියලා හිතෙන්නේ .
අනෙ මන්ද අය්යෙ එපවෙනව මට ඔක්කොම
ඔකටත් ගොඩක් සල්ලි යනවද?

අනේ පොඩි පොන්න පැටියෝ .
උබේ තියෙන්නේ කැරි කම්මැලි කමක් .
AL නොකර මොන අනාගතයක් ද බන් ?
අනික AL නොකරන එකාට මොන ඩිග්රි ද ..
යකෝ AL කරන්න බැරි නම් කොහේ හරි රස්සාවකට පලයන් නිකන් හත් අතේ ගූ ගාගන්නේ නැතිව අහිංසක දෙමාපියන්ගේ , අයියලාගේ සල්ලි නොකා ..
ආයෙත් මම කියනවා AL කරන්න බැරි පොන්නයට ඩිග්රි කරන්න බැහැ .
පොන්නය කිවුවට සොරි ..
ඒත් AL වත් S 3 ක් දාගන්න බෑ කියන්නේ ඌ ඉතිං පොන්නයෙක් තමයි .
ps : Ane AL fail ponnayo godak rep kapala mage .
plz repak diyan![]()

අය්ය කියන දෙ අත්ත
ඒත් මට a/l කරන්න පටන්ගත්ත දා පටන් ඉස්කොලෙ යන්න පන්ති යන්න හිතක් නැහැ
පාඩන් කරන්නත් කම්මැලියි
මතක හිටින්නෙත් නෑ
මගෙ යාලුවොත් හොද නෑ



උසස් පෙලට වඩා වැඩ කරන්න වෙනවා...ක්ලාස් යන්නම වෙනවා..නැතුව ගෙදර ඉදන් උපාදි කරන්න පුලුවන්නම් මොකාද කියහන් උසස් පෙළ කර කර ඉන්නේ...හැම එකාම උපාදි ගනිනේ...හැම සෙමෙස්ටර් එකම පාඩම් කර කර ගොඩ දාගන්න වෙනවා...





