අනේ මූට කියලා වැඩක් නැහැ බන් . 60 000 ක් තියනවා ලු .. එකෙන් කම්පියුටර් එකක් ගන්නම ඕනේ ලු .
හැබැයි මූට ඉගෙන ගන්න සල්ලි නෑ ලු .. පාඩම් කරන ඒවා මතක හිටින්නේ නැති නිසා බෙහෙතුත් ගත්තලු . අනේ එහෙම හුත්ත කියනවා ඩිග්රි එකක් කරන්න ඕනේ ලු ..
යකෝ මගේ මොලේ මන්නන් උනා යකෝ මුගේ ත්‍රෙඩ් එක දැකල .
බුදුන්පා ..
මන් යනවා යකෝ අපේ මොළෙත් කැවෙනවා මේවා දකිනකොට
රේප් වලට Thank you mchn කොලවරී![]()
ඔයා මන් කියන එක තේරුම් ගන්නෙ නෑනෙ අය්යෙ
http://www.elakiri.com/forum/showthread.php?t=1751399
මේක මුලින්ම බලන්න
මට com එකක් ගන්න තාත්ත 60000ක් දුන්න
ඒක මදි com එක ගන්න
ඒ නිස අය්ය ලබන මාසෙ මදි ගාන දෙන්නන් කිව්ව
එතකන් මං ඒ සල්ලි ටින් එකක දාන් ඉන්නව

ඉගෙනගන්න සල්ලි තියෙ
ඉතින් ඔයල කිව්වනෙ ඩිග්රි කරන්න ගොඩක් යනව කියල
ඉතින් ගොඩක් සල්ලි යනවනන් බෑනෙ
අපිට එච්චර සල්ලි නැ
ඒකයි මන් කිව්වෙ
මන් මතක නැති එකට බේත් ගත්ත
ඒ උනට වැඩක් උනෙ නැහැ
දොස්තර කියනව නිදිමරන්න එපලු
මන් නිදිමරන්නෙත් නැතුව
එකපාරක් නෙමෙ තුන් හතර පාරක් ගත්ත





කාට හරි වැදගත් වෙයි නේ කිව්ව දේවල්...