:::A/L පස්සේ ජීවිතේ:::
A/L ප්‍රතිපලත් ආවනේ
රාජ්‍ය විශ්වවිද්‍යාල වලට යන්න බැරි උන අයට පුත්ගලික විශ්වවිද්‍යාල වල පිහිට තමයි.ලංකාවේ පුත්ගලික විශ්වවිද්‍යාල වල ගුණාත්මකභාවය,රැකියා වෙලදපොලේ තියන ඉල්ලුම වගේ ප්‍රශ්න ගොඩක් යන්න බලාපොරොත්තු වෙන අයගේ හිත් වල ඇති.ඉතින් මේ ගැන දන්නා අයත් යෑමට බලාපොරොත්තු වෙන තමන්ගේ අදහස් මේ නුලේ දාන්න
අනිත් අයට බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න යාලුවනේ