A/L,,වලට කොමස් කරන්න..Help ////////////

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    A/L,,වලට කොමස් කරන්න..Help ////////////

    මචන්ලා මගේ යාලුවෙක් මේපාර O/L කරේ එයාගේ ප්‍රතිපල 7/4....-ගණන් වලට S-කොමස් වලට C ..එයාට මේ ප්‍රතිපල වලින් A/L,,වලට කොමස් කරන්න පුලුවන්ද
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක ඉතිං වෙනස් වෙන්නේ උපෙල කරන ඉස්කෝලේ අනුව තමයි. පොඩි ඉස්කෝල වල දෙනවා. සමහර ඉස්කෝල වලට ගණං වලට සී එක අනිවාර්යයි. කොමස් කරන්නම ඕනි නම් පොඩි ඉස්කෝලෙකට ගිහින් කරන්න කියන්න.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බ්ප් එස්කොලෙන් කතා කරන්න ,හොද කෙනෙක් නම් දෙයි
    කොම හරි ගණන් වලට C' එකක් ගන්න කියන්න ,පස්සේ මොකෝ එක බලනවා ගොඩක් වෙලාවට පස්සේ කාලේ වැඩ වලට