A/L වලින් පස්සෙ campus යන්න බැරි උනොත් මෙහෙ private campus එකකට යන එකද එහෙමත් නැත්නම් AUS වගේ රටකට student visa අරන් එහෙ ගිහින් ඉගෙනගන්න එකද හොඳ? මෙහෙ degree එක කරොත් රට යන chance එක අඩු වෙනවද පිටරටින් ගන්න degree එකට වඩා?
රජයේ යන්න බැරිනං ප්‍රයිවට්A/L වලින් පස්සෙ campus යන්න බැරි උනොත් මෙහෙ private campus එකකට යන එකද එහෙමත් නැත්නම් AUS වගේ රටකට student visa අරන් එහෙ ගිහින් ඉගෙනගන්න එකද හොඳ? මෙහෙ degree එක කරොත් රට යන chance එක අඩු වෙනවද පිටරටින් ගන්න degree එකට වඩා?
මගෙ මාමත් ඉන්නව japan පොර අවුරුදු 10ක් විතර එහෙ ගිහින් කට්ට කාල දැන් ටිකක් තත්වෙක ඉන්නව. බලමුකො ඉස්සරහටjapan plyn korea plyn, salli godak tye nn aus nz usa wge ynd. awrudu 19n yanawa kiyanne 25t kalin hoda gaanak hoygtthki. mt apahu apassata ynd puluwn nn mn krnne eka.
මෙහෙමයි බං මං ඇහුවෙ settle වෙන්න යන්න නෙමේනෙ. රස්සාවක් කරන්නනෙ. ඒකෙන් හොයන සල්ලිත් ලංකාවටනෙ එවන්නෙ. උඹට තේරෙන්නෙ නැද්ද?අම්මෝ රට රට.මෙහෙනම් ඉන්න එපා
man kiwwe ube hodata. mehe inna epa. me rata jeewath venna sudusu ratak name.rate waraddak neme. minissuge aulakමෙහෙමයි බං මං ඇහුවෙ settle වෙන්න යන්න නෙමේනෙ. රස්සාවක් කරන්නනෙ. ඒකෙන් හොයන සල්ලිත් ලංකාවටනෙ එවන්නෙ. උඹට තේරෙන්නෙ නැද්ද?