A/L වලින් පස්සෙ?

spookydude

Active member
  • Nov 2, 2021
    163
    177
    43
    A/L වලින් පස්සෙ campus යන්න බැරි උනොත් මෙහෙ private campus එකකට යන එකද එහෙමත් නැත්නම් AUS වගේ රටකට student visa අරන් එහෙ ගිහින් ඉගෙනගන්න එකද හොඳ? මෙහෙ degree එක කරොත් රට යන chance එක අඩු වෙනවද පිටරටින් ගන්න degree එකට වඩා?
     
    • Like
    Reactions: Shan_N_D

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    Salli tiye nam palyan
    A/L වලින් පස්සෙ campus යන්න බැරි උනොත් මෙහෙ private campus එකකට යන එකද එහෙමත් නැත්නම් AUS වගේ රටකට student visa අරන් එහෙ ගිහින් ඉගෙනගන්න එකද හොඳ? මෙහෙ degree එක කරොත් රට යන chance එක අඩු වෙනවද පිටරටින් ගන්න degree එකට වඩා?
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    A/L වලින් පස්සෙ campus යන්න බැරි උනොත් මෙහෙ private campus එකකට යන එකද එහෙමත් නැත්නම් AUS වගේ රටකට student visa අරන් එහෙ ගිහින් ඉගෙනගන්න එකද හොඳ? මෙහෙ degree එක කරොත් රට යන chance එක අඩු වෙනවද පිටරටින් ගන්න degree එකට වඩා?
    රජයේ යන්න බැරිනං ප්‍රයිවට්

    ප්‍රයිවට් යන්න බැරිනං ඕපන්
     
    • Like
    Reactions: olu bakka

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Korean exam එක කරලා Korea පල, මෙහෙ නන් අතුකෝරල මහත්තියාට පින් සිද්ද වෙන්නෙ කොල්ලො කෙල්ලො කොරියාවෙනන් යනවා.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    කැම්පස් යනවා කියන්නෙ එකම විසදුම නෙවෙයි. ස්කිල් රස්සාවක් පුහුණු වෙයන්.

    උදා: ගරාජ් බාස් කෙනෙක් දවස පඩිය 4500 - 7500
    මේසන් බාස් 3000 - 4000

    මීට අමතරව තව ඕන තරම් ජොබ් තියනව දවසකට 5000 කට වඩා හොයන්න පුළුවන්
     
    spookydude

    Active member
  • Nov 2, 2021
    163
    177
    43
    japan plyn korea plyn, salli godak tye nn aus nz usa wge ynd. awrudu 19n yanawa kiyanne 25t kalin hoda gaanak hoygtthki. mt apahu apassata ynd puluwn nn mn krnne eka.
    මගෙ මාමත් ඉන්නව japan පොර අවුරුදු 10ක් විතර එහෙ ගිහින් කට්ට කාල දැන් ටිකක් තත්වෙක ඉන්නව. බලමුකො ඉස්සරහට
     
    • Like
    Reactions: Gwynbleidd

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    AL subject and results ?
    Parents financial status ? (<10M)
    Do you like white collar job or dirty hand job ?
    What is your goal at the age of 40 ?
    Can survive self ?
     
    • Like
    Reactions: kevin_levin

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113
    අම්මෝ රට රට.මෙහෙනම් ඉන්න එපා
     
    spookydude

    Active member
  • Nov 2, 2021
    163
    177
    43
    අම්මෝ රට රට.මෙහෙනම් ඉන්න එපා
    මෙහෙමයි බං මං ඇහුවෙ settle වෙන්න යන්න නෙමේනෙ. රස්සාවක් කරන්නනෙ. ඒකෙන් හොයන සල්ලිත් ලංකාවටනෙ එවන්නෙ. උඹට තේරෙන්නෙ නැද්ද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113
    මෙහෙමයි බං මං ඇහුවෙ settle වෙන්න යන්න නෙමේනෙ. රස්සාවක් කරන්නනෙ. ඒකෙන් හොයන සල්ලිත් ලංකාවටනෙ එවන්නෙ. උඹට තේරෙන්නෙ නැද්ද?
    man kiwwe ube hodata. mehe inna epa. me rata jeewath venna sudusu ratak name.rate waraddak neme. minissuge aulak