මට කියන්න්කෝ A/L maths වලට හොද කවුද කියලා. සොලා හොදයි කියලා අහලා තියෙනවා. හැබැයි මම යන්නේ ප්‍රජා රේනුක ලගට. මට දන්න අය කියන්න මේ සර් කොහොමද කියලා