මුහුණු පොතත් එලකිරියත් වෙනම දෙයක්.......
තමන්ගෙ වැඩ කරන එකත් තවත් දෙයක්.......
අරමුණ වෙත පා තබන්නේ තනිව තමන්.......
හිත ඇත්නම් පත කුඩාද සිතා බලන්.............

මුහුණු පොතත් එලකිරියත් වෙනම දෙයක්.......
තමන්ගෙ වැඩ කරන එකත් තවත් දෙයක්.......
අරමුණ වෙත පා තබන්නේ තනිව තමන්.......
හිත ඇත්නම් පත කුඩාද සිතා බලන්.............
තව මාස 3i අනිවා පාඩම් කරමු
ඇන ගෙන තියෙන ඒවා එහෙම්මම තියාගමු
පන්තියේ දැන් කරන දේවල් දැන්මම පාඩම් කරමු
අපි කරගත්තොත් එක අපිටමඊ එකත් මතකෙට තියා ගමු

මොරටු පාර තව තව අබලන් වූවා
මල් වතු බලන්නට වත්කම් නැති වූවා
තුන්මුල්ලෙත් කිසි මුල්ලක් නෑ කීවා
කොතළාවල මාමා මට පලයං කීවා
kawda ban kothalawala?

Kothalawala Defense Academy eka gena mama hithanne meya kiyanne.![]()




monawa karannada miture dukama tama
aka goda giyoth hemada satuta tama
pin athi aka aniwa campasma tama
pass nounotin apatat baduma tama