A/L ICT Mega Thread
කෝ එන්න බලන්න මේ පාර A/L IT කරන නංලිලා, අක්කලා <3, මල්ලිලා, අයියලා.
Let's talk about A/L ICT
Share your Notes, Problems or anything related A/L ICT.
---------------------------------------------------------
කරන්න ඉන්න අය සදහා උපදෙස්.
A/L ICT හදුන්වලා දීලා දැං අවුරුදු කිහිපයක් ගත වී අැති අතර මේ සදහා සිසුන්ගේ නැඹුරුව වැඩි වී ඇත. මෙහි උපරිම වාසිය ලබා ගත හැක්කේ සංයුක්ත ගණිතය සමග හැදෑරීමෙනි (අනිත් උන් තරහ වෙන්න එපා පැහැදිලි කරන්නම්). මෙහිදී රසායන විද්‍යාව විෂය ඉවත් කර ICT හැදෑරීම කල යුතු වේ. මෙහි ලැබෙන වාසිය නම් Z අගය ඉහල මට්ටමකට ගෙන ඒමට හැකි වීම. උදාහරනයක් වශයෙන් සාමන්‍යයෙන් C 3 ක් සදහා 1.2ට ආසන්න Z අගයක් හිමි වේ. B 3 සදහා Island Rank එකක් හිමි වේ. (2011 Island 2 - B3)
මෙය සං.ගණිතය සමග හදාරන්නේ නැත්නම් ඔබට Applied Science, IT, MIT වැනි උපාධි වලට ඇතුලත් විය හැක. තවද රජරට Applied Science වැනි පීඨ වල පරිගනක විද්‍යා විශයන් ඇත. මේ නිසා උපාධියට ඉහල අගයක් ලැබෙයි.
නමුත් ඔබට පරිගනක විද්‍යාව (CS) හැදෑරීමට අවශ්‍ය නම් සං.ගනිතය හැදෑරිය යුතු වේ.
පහත සදහන් වන්නේ UCSC (University of Colombo School of Computing) ප්‍රවේශ වීමට දළ වශයෙන් අවශ්‍ය Z අගයන්ය
Z score - Degree -
1.2 - IS (Information system)
1.4 හෝ වැඩි - CS (Computer Science)
තවද CS අවුරුදු 3ක් වන අතර විශේෂ උපාධියක් ලෙස අවු. 4 දක්වා දික් කර ගැනීමෙන් Special CS හෝ SE(මෘදුකාංග ඉංජිනේරැ) special වශයෙන් උපාධිය අවසන් කල හැක.
තවද IT, MIT කරන විට Business management වීශයන් සමග කල යුතු වේ. නමුත් උපාධිය අවසන් කිරීමෙන් පසු ඉහල වැටුපු තල සහිත රුකියා වලට පිවිසිය හැක.
Applied Science වල අන්තර්ගතය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාලයට වෙනස් වේ. දැනට රජරට විශ්ව විද්‍යාලයේ Applied Science හි පරීගනක විද්‍ය (Programming, AI, Robotics, Electronics for computing, Database, Networking) විශයන් අන්තර්ගතයි මේ සදහා Z අගය බොහෝ විට 0.8 - 1.1 (only Maths & Bio) පවතියි. (මේ ලගදි ගියාම දැන ගන්නේ Asia pacific වල ඉන්න red hat ambassadors ලා තුන් දෙනාගෙන් එක්කෙනෙක් Applied faculty එකේ සිසුවෙක්
)
තවද රුහුණ, සබරගමුව හා බොහෝ විශ්ව විද්‍යාලවල ICT, IT, MIT හා සමහර ඒවාහි CS, IS ද ඇති බව සලකන්න
මතක තබා ගත යුතු තවත් කාරනාවක් වන්නේ ICT විශය ලෙහෙසි උවත් C වලින් උඩ සාමාර්තයක් ලබා ගැනීම ඉතා අපහසු වේ. A තිබුනේ ගිය අව්රුද්දේ 10ට අඩු ගානක්
Let's Talk about all.

Bump This thread.
Thank You!

)තවද රුහුණ, සබරගමුව හා බොහෝ විශ්ව විද්‍යාලවල ICT, IT, MIT හා සමහර ඒවාහි CS, IS ද ඇති බව සලකන්න
මතක තබා ගත යුතු තවත් කාරනාවක් වන්නේ ICT විශය ලෙහෙසි උවත් C වලින් උඩ සාමාර්තයක් ලබා ගැනීම ඉතා අපහසු වේ. A තිබුනේ ගිය අව්රුද්දේ 10ට අඩු ගානක්

Let's Talk about all.

Bump This thread.
Thank You!
විශ්ව විද්‍යාලය සිහිනය බොද වූවන්ට : බැරිවෙලාවත්_කැම්පස්_යන්න_බැරි_වුනොත්
Last edited: