A/L IT ගැන මට ලොකූ උදව්වක් ඉක්මනටම මචංලා....
මෙ පාර Exam කරන්නත් තව මාස 7යි.මං AL වල IT විෂය තෝරගන්න හිතුව.මට දන්න කෙනෙක් ඒ ගැන විස්තර කියන්න පුලුවන්ද?ඒක කරන එකේ වාසි,අවාසි,එතකොට කරන්න ඕන subjects, syllabus එක සහ මට ඒ theory හොයල දෙන්න පුලුවන්නම් ගොඩක් පිං.
ඔයාල මේ ගැන පොඩි දෙයක් හරි දන්නවනම් මෙතන post කරන්න.