A/L IT ගැන මට ලොකූ උදව්වක් ඉක්මනටම මචංලා....

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    A/L IT ගැන මට ලොකූ උදව්වක් ඉක්මනටම මචංලා....

    මෙ පාර Exam කරන්නත් තව මාස 7යි.මං AL වල IT විෂය ‍තෝරගන්න හිතුව.මට දන්න කෙනෙක් ඒ ගැන විස්තර කියන්න පුලුවන්ද?ඒක කරන එකේ වාසි,අවාසි,එතකොට කරන්න ඕන subjects, syllabus එක සහ මට ඒ theory හොයල දෙන්න පුලුවන්නම් ගොඩක් පිං.

    ඔයාල මේ ගැන පොඩි දෙයක් හරි දන්නවනම් මෙතන post කරන්න.
    :D:D:D:D:D:D
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    ela ban. math chema halala IT karanawa dan 2 weeks wala idan.
    chem walata wadanam 1000n sampathai ban
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    machan sarasavi ekata gihin ICT passpapers book ekak ganna. syllabus ekath onenan ganna. download karannath puluwan. sinhala, English dekama thiyena. pass papers tika karapan. iri gahanna ekai liyanna ekai thiyenne. mama dakka paper ekak oya blog ekaka. etchara amaru na.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mage malli me sare OL kale ICT subject ekath ekka maths physics nathuwa wena karanna puluwan subject monawada
     
    Sep 14, 2008
    92
    6
    0
    මචං මම 2011 ඒ. ලෙවල් කලේ. අයි.ටී මේන් සබ්ජෙක්ට් එකක් විදිහට පටන් ගත්තෙ අපේ කාලෙ. මාස 7ක් හොඳටම ඇති වැඩේට. සිලබස් එක අපේ කාලේ නම් අමාරු නැහැ. තව වාසියක් තියෙනවා, මට පට්ට Z ස්කෝ එකක් ආවා එයි.ටී හින්දා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    IT කලොත් අර maths කලා කියන grade එක ලැබෙන්නෙ නැ