A/L math p6 chem help

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    View attachment 207659
    මේ ප්‍රමේය සාධනය සිලබස් එකේ නෑ නේද තියෙනවා නම් prove එකේ ලින්ක් එකක් දෙන්න youtube එකේ එහෙම සීමාවෙන් ඔප්පු කරන හැටි නැ geometric සීන් එකක් තියෙන්නෙ
    Mata time ekak naabn hoyanna ekai, mage note eketh naa 🙂
    @AnuradhaRa @DHE @dilann
    IMG_20230614_191027_915.JPG
     
    Last edited:
    • Sad
    Reactions: DHE

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    oka thiyanawa syllabus eke
    ochchara stress ganna epa bn thw masa keeyak thiynwd...dan unath patan gena gemak gahanna puluwan


     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    oka thiyanawa syllabus eke
    ochchara stress ganna epa bn thw masa keeyak thiynwd...dan unath patan gena gemak gahanna puluwan



    දුශ්‍යන්ත සර් ඕක කියලා දුන්නෑ 😥

    IMG_20230615_163750_824.jpg

    @DHE idea 1kak ooni @dilann @zid2021
    ------ Post added on Jun 15, 2023 at 4:41 PM

    IMG_20230615_171511_294.jpg


    මේකත් අවසන් කරන්න ක්‍ර්‍රමයක් ඕන
    ------ Post added on Jun 15, 2023 at 5:30 PM

    දෙවනියට තියෙන ගාන අවසන් කරන විදිහ කියන්න කෝ දන්න කෙනෙක්
    ------ Post added on Jun 15, 2023 at 8:24 PM
     
    Last edited:

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    0 ඉදන් 90 වෙනකන් tan ධන නේ ?

    45 දී 1යි. ඒ කියන්නේ ඇල්ෆා 45යි.
    tan බීටා 2යි කියන්නේ, බීටා > 45

    දෙකේ එකතුව > 90
    අර chemistry එකට දන්නැද්ද?
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මේකද ?

    X3iaJ4q.png
    බොහොම ස්තුති බ්ං
    ටික දවසක් ගියාම තැනින් තැනින් අමතක වෙනවා ඔය ඔක්කොම ඉගෙන ගත්තා 🥴
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Al what ashtakaya sampurnath na neda AlCl3 walai..AlH3 walai..eka hinda un dwiawayaweekaranaya wenawa neda..
    ඕක අයනික බන්ධන වලින් (අරය+ආරෝපනය)මගින් පැහැදිලි කරන්න පුළුවන් බ්ං 😊
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,844
    113
    එකමත් එක රටක
    Al what ashtakaya sampurnath na neda AlCl3 walai..AlH3 walai..eka hinda un dwiawayaweekaranaya wenawa neda..
    මතක නෑ බන් chem නම් මට. දෙකක් හිස් නිසා තව Cl- එකක් සෙට් කරගන්න පුලුවන් නේ ?
    උඩ එක net එකෙන් හොයලා දැම්මේ මම.
     
    • Like
    Reactions: 07sanjeewakaru

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,520
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    ඕක අයනික බන්ධන වලින් (අරය+ආරෝපනය)මගින් පැහැදිලි කරන්න පුළුවන් බ්ං 😊
    Ow...AlCl3 ganna prathikriyawak kiyapan organic wala..

    මතක නෑ බන් chem නම් මට. දෙකක් හිස් නිසා තව Cl- එකක් සෙට් කරගන්න පුලුවන් නේ ?
    උඩ එක net එකෙන් හොයලා දැම්මේ මම.
    Ow bn.......
    ------ Post added on Jun 28, 2023 at 9:04 AM
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,520
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    Mn kiwwe AlCl3 walayi AlH3 gana organic thaama paadam karanna patan gatte naa bn 😒

    Eka..ela..okkoma link wela thiyenne...Organic thama man hithanne maths karana ekkuta lesima chem wala...
    Physical ganan hadanna gaaba hariyata kiyawala ruupa adala..Gananaye idala kammali wenne nathuwa...physical 40% wath thiyanawa paper eke chema...
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Al what ashtakaya sampurnath na neda AlCl3 walai..AlH3 walai..eka hinda un dwiawayaweekaranaya wenawa neda..
    ද්වි අවයවී කරණය ද ද්විධාකරණයද?:confused:
    පොත් වල නෑනෙ බ්ං ඕකට මොකද්ද එකක් කියනව නේද
     
    Last edited: