A/L math p6 chem help

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    දෙවනි ගෝලය භුගත කරාම ඒකට -Q ආරෝපනයක් එනව කියල තේරෙනවද?
    b ගෙ අභ්‍යන්තර පෘශ්ටයට නෙ -Q ප්‍රේරණය වෙන්නෙ බාහිර පෘෂ්ඨයට +Q නෙ, ඒම නෙමේ ද
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    C වල ආරෝපනයක් නෑනේ
    උඹ මේවට නම් උත්තර දෙනව
    මං අහන ඒවට තමා උත්තර දෙන්නෙ නැත්තෙ
    හිටපංකො හොද වැඩක් කරන්න මම :frown:
     
    • Haha
    Reactions: 2by2

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    View attachment 219923View attachment 219924
    @dilann
    (-Q/b) ආවෙ කොහොමද terune naa 😞
    C වල විභවය a ට අදාල නැත්තේ ඇයි
    C වල ආරෝපණයකුත් නෑ
    භූගත කරලත් නෑ
    ඉතිං ඒක තිබුණට වැඩක් නෑ, ඒකෙන් බලපෑමක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Screenshot_20231130-172314.pngමේකෙ විභවය හොහොයන හැටි තේරෙන්නෑ.. @dilann
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    අනේ බං දෙන්න එකෙක් කියලා දෙන්න කෝ :(
    මට ආයෙ පාඩම මුල ඉදල බලන්න වෙනව බං
    මට ටික කාලයක් ගියාම අමතක වෙනව :(
     
    • Like
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මට ආයෙ පාඩම මුල ඉදල බලන්න වෙනව බං
    මට ටික කාලයක් ගියාම අමතක වෙනව :(
    අපි හැමෝටම එහෙම තමා බ්ං touch එකේ ඉන්න ඕන.:) ලෙඩ නෙමේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    b ගෙ අභ්‍යන්තර පෘශ්ටයට නෙ -Q ප්‍රේරණය වෙන්නෙ බාහිර පෘෂ්ඨයට +Q නෙ, ඒම නෙමේ ද
    මචං එහෙම වෙන වෙනම අභ්‍යන්තර පෘෂ්ඨයක්, බාහිර පෘෂ්ඨයක් කියල නෑ නේද... 🤔 එක පෘෂ්ඨයක් ගැන විතරයි කියන්නෙ

    b භූගත කළාම b ගෝලයේ මුළු විභවය 0 ක් වෙනව
    මුළු විභවය = එයාගෙ නිදහස් විභවය + අවට ඉන්න අය දුන්න ප්‍රේරිත විභවය (මෙතන අවට ඉන්න කෙනා මැද a ගෝලය)

    a ගෝලයේ ආරෝපණය නිසා b ගෝලය මත ඇතිවුණ ප්‍රේරිත විභවය උදාසීන කරන්න (භූගත කරල නිසා) b විසින් ස්වයං ආරෝපණයක් හදා ගන්නව (නිදහස් විභවය)
    ඒක තමා -Q

    ඉතින් b ගෝලයේ නිදහස් විභවයයි ප්‍රේරිත විභවයයි කැනසල් වෙලා ගිහින් මුළු විභවය 0 ක් වෙනව
     
    Last edited: