A/L math p6 chem help

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    IMG_20230820_162457_255.jpg
    IMG_20230820_162403_554.jpg

    T=16 වෙද්දී pi අයින් උනේ කෝමද කියලා කියහන්කො

    @DHE
    ------ Post added on Aug 20, 2023 at 4:44 PM

    IMG_20230820_162457_255.jpg
    IMG_20230820_162403_554.jpg

    T=16 වෙද්දී pi අයින් උනේ කෝමද කියලා කියහන්කො

    @DHE
    ------ Post added on Aug 20, 2023 at 4:44 PM
    හරි බ්ං ඔමෙගා එන්නෙ 😊👍
    ------ Post added on Aug 20, 2023 at 4:53 PM
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    T=16 වෙද්දී pi අයින් උනේ කෝමද කියලා කියහන්කො
    oka nikamma baluwa gamanma penwane:P
    t = 0 weddi sin x rina wela. e kiyanne - konayak onene

    oya ahapu eka ( T = 16 ) nm therune na..oyata theruna nm hari wade
     
    • Love
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    oka nikamma baluwa gamanma penwane:P
    t = 0 weddi sin x rina wela. e kiyanne - konayak onene

    oya ahapu eka ( T = 16 ) nm therune na..oyata theruna nm hari wade
    IMG_20230820_191557_756.jpg

    ✌️

    IMG_20230916_143134_757.jpg
    මේකෙ ඊතලෙ ඇයි පහළට ගහලා තියෙන්නෙ ?
    ------ Post added on Sep 16, 2023 at 2:37 PM

    @DHE
    ------ Post added on Sep 16, 2023 at 2:40 PM
     
    • Like
    Reactions: DHE

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    IMG_20231001_075956_012.jpg
    මේක ආවෙ කොහොමද ? සමකෝණී ත්‍රිකෝණ නෙමේ නෙ

    IMG_20231001_075956_012.jpg
    මේක ආවෙ කොහොමද ? සමකෝණී ත්‍රිකෝණ නෙමේ නෙ
    Hari bn ඒක හරි :D
    ------ Post added on Oct 1, 2023 at 8:25 AM
     
    • Like
    Reactions: 07sanjeewakaru

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Screenshot_20231122-140116.png
    IMG_20231122_140244_619.jpg


    @dilann
    ------ Post added on Nov 22, 2023 at 2:24 PM

    ඇල ත්‍රිකෝණ වලින් phi=AEcostheta දාල sraawaya හොයාගන්න
    ------ Post added on Nov 22, 2023 at 2:27 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,891
    113
    එකමත් එක රටක
    View attachment 219579View attachment 219578

    @dilann
    ------ Post added on Nov 22, 2023 at 2:24 PM

    ඇල ත්‍රිකෝණ වලින් phi=AEcostheta දාල sraawaya හොයාගන්න
    ------ Post added on Nov 22, 2023 at 2:27 PM
    ආන්ත මුනත් ඕන නෑ නේ බන්. ආනත මුනත් හරහා ලම්බකව යන ටික යට 6x 6 චතුරශ්‍රය හරහා යන ටික.
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ආන්ත මුනත් ඕන නෑ නේ බන්. ආනත මුනත් හරහා ලම්බකව යන ටික යට 6x 6 චතුරශ්‍රය හරහා යන ටික.
    උත්තෙරේ ප්‍රශ්නයක් නෑ. සයින් 0.6 රේඩියන් කරලා නෙ සුළු කරන්නෙ ඒක චුට්ටක් දැනගන්න ඕන :oo: ඒත් එහෙම කලාම උත්තෙරේ චුට්ටක් වෙනස් වෙනවා නේ🤔
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,891
    113
    එකමත් එක රටක
    උත්තෙරේ ප්‍රශ්නයක් නෑ. සයින් 0.6 රේඩියන් කරලා නෙ සුළු කරන්නෙ ඒක චුට්ටක් දැනගන්න ඕන :oo: ඒත් එහෙම කලාම උත්තෙරේ චුට්ටක් වෙනස් වෙනවා නේ🤔
    3/5, 4/5 කියන්නේ කෝණය නෙවෙයි නේ . සයින් කොස් අගයන් නේ
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,420
    5,345
    113
    Colombo
    මට උදව්වක් ඕන වෙලාවට ම්ං මේ නූලෙ දාන්නම්,

    කරදරයක් නැත්නම්, උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් කියලා දෙන්න.

    පෝස්ට් එක දාලා ID එක mention කරන්නම්,

    උබලා විතරයි යමක් කමක් දන්න එකෙකුට ඉන්නෙ ඉතින් අහගන්න කියලා...

    කෙනෙක්ගෙ ඇස් පාදනව කියන්නෙ මේ ආත්මෙදිම ආනිසංස ලැබෙන පිනක් :D
    තුමාරා ප්‍රශ්නේ කාහා හේ?
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    3/5, 4/5 කියන්නේ කෝණය නෙවෙයි නේ . සයින් කොස් අගයන් නේ
    👍IMG_20231122_163312_531.jpgthx machan.
    තුමාරා ප්‍රශ්නේ කාහා හේ?
    නහී නහී කර්තාහේ දිවානී දිවානී පෙයාර්ත හේ 😋

    IMG_20231124_081651_994.jpg
    ඔය රතු පාට සූත්‍රය වැරදි නේද ? @dilann
    ------ Post added on Nov 24, 2023 at 8:19 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,891
    113
    එකමත් එක රටක
    IMG_20231124_081651_994.jpg
    ඔය රතු පාට සූත්‍රය වැරදි නේද ? @dilann
    හරි.. ඇතුලේ විබවය පෘෂ්ටයේ එකම තමයි
    විබව අනුක්‍රමණය තමයි E . ඇතුලේ E = 0යි. අනුක්‍රමණය 0යි .
     
    Last edited:

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    හරි.. ඇතුලේ විබවය පෘෂ්ටයේ එකම තමයි
    විබව අනුක්‍රමණය තමයි E . ඇතුලේ E = 0යි. අනුක්‍රමණය 0යි .
    ah Hari🙂

    Screenshot_20231125-105353.png


    @dilann
    ------ Post added on Nov 25, 2023 at 10:57 AM

    @DHE
    ------ Post added on Nov 25, 2023 at 3:45 PM

    IMG_20231125_183748_408.jpg

    ------ Post added on Nov 25, 2023 at 6:39 PM

    රවුම් කරලා තියෙන තැනට C-D ලම්භ දුර නේද එන්නෙ බ්ං
    ------ Post added on Nov 25, 2023 at 6:46 PM

    IMG_20231126_133851_219.jpg
    Screenshot_20231126-133705.png
    r සෘණ උනේ ඇයි? Bn :( @dilann
    ------ Post added on Nov 26, 2023 at 1:43 PM
     
    Last edited:

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    IMG_20231128_125743_820.jpg
    Screenshot_20231128-125608.png
    @dilann
    (-Q/b) ආවෙ කොහොමද terune naa 😞
    C වල විභවය a ට අදාල නැත්තේ ඇයි
     
    Last edited: