Machn..ube Kathawa matat amuthuma gammak aran dunna..+ dunne eekata...AL kiyanne apiwa wattana thanak...godak aya hitan inne AL walin okkoma iwarai kiyala...but apita jeewithe patan ganna tiyenne ethanin
Congratz bro! habai eka parak hari Maths walin kalla F gathath maths karanna try kalla igena ganna dewal godak issarahata wadagath wenawa. Eka wena subject kalla laba ganna baha.



නියමයි මචන් උබට සුබ පතනව. මේක බලනව ඇති මේ පාර රිසල්ට්ස් ආපු අයත්. මගේ කතාවත් සරලව කියන්නන් පොඩි හරි ගටක් ගන්න ඊලග පාර කරන්න ඉන්න කෙනෙක් ට. මාත් 2005 දි කලෙ බයෝ වලින්. F ම 3යි ඒ පාර. උසස් පෙල දි කොල්ලො කෙල්ලො කියල වෙනසක් නෑ අපිට පුදුම නිදහසක් හම්බවෙනව නෙ. O/Lකරල A/Lඑද්දි xam 1 ට මාර ගටක් එක්ක ආවට පලවෙනි මාස 3 යනකොට අපි ලැබෙන නිදහසත් එක්ක පිස්සු වැඩ ඔක්කොම කරනව. ඕක 1970 ගනන් වල A/Lකරපු අයටයි අද A/L කරන අයටයි 2ටම වලන්ගුයි.
අපිත් ඇති වෙන්න රවුන් ගැහුව , පන්ති කට් කලා, ගෑනු ලමයි පස්සෙන් ගිය, බිව්ව, අන්තිමට විබාගෙට මාස 2,3ක් වෙද්දි පාඩන් කරගන්න පොතක් නෑ, දන්න දෙයක් නෑ. ශිෂ්‍යත් වෙ පාස් වෙලා වෙන ඉස්කොලේකට ගිහිල්ල O/L හොදට පාස් වෙලා අම්මල නෑදෑයො හිතන් ඉන්නව අපි A/L ගොඩ ගිහින් ඩොක්ටර්ස් ල වෙයි කියල, එවා මතක් වෙවි හිතින් අඩ අඩ විබාගෙත් කලා. අන්තිමට යාලුවො සෙට් 1 ම විබාගෙ Fail.
රිසල්ට්ස් එනකනුත් කලී රස්තියාදුව ගහපු 1. විබහගෙ ඇනෙනව කියල දැන දැනත් පේපර්ස් බලන අය අපි ගැන හිතලS3ක් වත් දාල දෙයි කියල වෙලාව කෑව. අන්තිමට මාස 7ක් වගෙ විබහගෙට. මන් Try කරපු ගෑනු ලමය A3ක් අරන් campus.2003 ඉදන් මන් එයාගෙන් අහන්න බලන් හිටිය, රස්තියාදුවත් එක්ක ඒක කරගන්න බැරි උනා, අන්තිමට හිටිය කැම්පස් සෙට් වෙලාම අහනව කියල ( මගේ හැටි දැනගෙන හිටියෙ එයා, ඒ විදියට ඇහුව නන් කොහොමත් කැමති වෙන්නෙ නෑ රස්තියාදු කාරයෙක් කියල )
රිසල්ට්ස් ආවත් මට ගානක් නෑ. මන් දෙවෙනි පාර කරනව කියල හිතන් හිටපු නිසා. රිසල්ට්ස් ඇවිල්ලත් මන් ඔහේ ඉන්නව. එදා රෑ තාත්ත ඇවිල්ල ඇහුව අඩුගානෙ බයො වලට S1ක් වත් ගන්න බැරි උනාද කියල. තාත්ත අඩන්න වගේ ඒ වෙලාවෙ. එතකොට තමයි මට දැනෙන්න ගත්තේ, අම්මල තාත්තල අහස උසට බලාපොරොත්තු තියන් ඉදල ඒව නැති උනාම එයාලට දැනෙන දුක. ඊලග පාරට මාස7ක් වගේ තිබ්බ්. හැම දේම මුල ඉදන් පටන් ගන්න වෙලා තිබ්බෙ. හැමෝම කිව්වෙ කරන්න බෑ කියල.
එදා ඉදන් මාර කට්ටක් කෑව. AL Fම 3ක් ගත්ත නිසා හැමෝම හිතුවෙ මන් හෙන මැට්ටෙක් කියල. ඉස්සර තිබ්බ සැලකිලි මොනවත් නෑ. ඔක්කොම මුල ඉදන් පටන් ගත්ත. යාලුවො පැත්තකින් තිබ්බ. සමහර දවස් වලට උදේ 6 වෙනකන් පාඩන් කරල 7.30 ට විතර pub යනව ආයෙ පාඩන් කරන්න. ඇස් වලින් කදුලු වැක්කෙරෙනව සමහර වෙලාවට නිදිමතට. මහන්සි වෙද්දි try කරපු ගෑනු ලමයව මතක් කරනව, ඉන්නම බැරි උනාම pub ගිහින් එයා දිහා ටිකක් බලන් ඉන්නව.( එයත් pub ආව AAT පාඩන් කරන්න )
ඔය අස්සෙ යාලුවො එක්ක සෙල්ලන් කලා, සින්දු ඇහුව , ඒ හැම දේමත් කලා.හැබයි ගානකට. කොහොමහරි වැඩ ටික කලා. දෙවෙනි පාර මට B C S . එදා මාරම සතුටුයි. මට ඕන උනේ doctor ම වෙන්න. 3න්වෙනි පාරත් කරන්න හැදුවට අම්මල කරන්න දුන්නෙ නෑ. degree 1 කරන්න උනා අම්මල සතුටු කරන්න ඕන නිස. එත් 3වෙනි පාර කරා නන් මට අඩුම ගානෙ AAB 1 කටවත් යන්න පුලුවන්කියන sure 1 තිබ්බ. ජීවිතේ ඔහොම තමයි හිත විතරයි ඕන. ඕනම දෙයක් බැරි නෑ.
අපේ මේ පාර Results ඇවිත් .... හිතේ අමාරුවෙන් ඉන්න අයට මම මේ ටිකත් කියන්න ඕනේ. අදින් පස්සේ සැහෙන දේවල් අහන්න දකින්න ලැබේ.
මගේ අත්දැකිමෙන් කියන්නේ.
නැදැයෝ සේරම ආපු උත්සවයක් තිබුනොත්.... තම තමන්ගේ දරුවන්ගේ වැඩ පෙන්නන්න. උසස් කම පෙන්නන්න.... එතන උන්ව අගය කරයි. "අපේ.... ලොක්කා... මොරටුවේ.... පොඩ්ඩා... ත් තව ටික දවසකින්.... කොලඹ කැම්පස්"
ටික වෙලාවකින් තේරෙන්නේ.... උන් බ්‍රහ්මණ කුලයට අයත්..... අනිත් Campus යාගන්නත්, බැරුව A/L ගොඩ දා ගන්න බැරි උන් චණ්ඩාලයෝ කියලා.
කියන කිසිම දෙයක් ගනන් නොගෙන හිටපල්ලා.
අපේ තාත්තා... හොඳ කතාවක් කිව්වා. ඕක ගැන.
ඔය නැදැයෝ, අසල්වැසියෝ.... කියන ජාතිය..... කෙල්ලෙක් එක්ක හන්දියක හිටියොත්.... පුදුම කැක්කුමකින් දුවගෙන ඇවිත් කියයි.... අන්න පුතා... කෙල්ලෙක් එක්ක... හන්දියේ ඉන්නවා කියලා. හැබැයි..... කන්න නැතුව ඒ හන්දියේම හිටන් හිටියොත්.... ඔය එක මනුස්සයෙක් වත් ඇවිත් පුතේ උඹ කාලද ඉන්නේ කියලා අහන් නැ කියලා.
ඕකයි....ඇත්ත.ඒ හින්දා.... තමන් මහන්සි වුනොත් තමන්ට තමා.
help ona nam kiyapan ...Als science wala S eka gana thamai amaru,,,,, S eka edan C,B,A yana lasi godak.....Combine paper eka S ekak gana 1200 yan 450k wage ona......450k gana amarui..habai 450 gatha kanata 900k dala A dana hari lasiyi.......mae para combine maths papper lasi unatha katiya goda dha...ek ina godak wada karapu + heethala dayak karana pluwan aya..mama ahana mulu lankawan...bio karapu aya ge phy\: kohomadha ....phy: loku amaruwak nae ma para...mcq ekan thamai hama dama depend wana////
Congratz bro! habai eka parak hari Maths walin kalla F gathath maths karanna try kalla igena ganna dewal godak issarahata wadagath wenawa. Eka wena subject kalla laba ganna baha.
Congratz bro! habai eka parak hari Maths walin kalla F gathath maths karanna try kalla igena ganna dewal godak issarahata wadagath wenawa. Eka wena subject kalla laba ganna baha.