a/l p6 සති 3න් "s" එකක් දාගමු.

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ මගුලට වෙලා ඉන්නෙ නැතුව වැඩ කරපල්ලා....
    මේ දවස් ටිකෙ කරගන්න දෙයක් තමයි කොල්ලනේ:)
     

    j.atl

    Member
    May 6, 2015
    179
    29
    0
    colombo
    Chemistry
    1Paranuka araya. Sahasanyuja araya 1
    2draweeyathawa.diwi drawa gurnaya .antharanuka akarshana bala 1
    3kabanika akabanika rasayana namakaranaya 1
    4anu ha ayana wala luwis wiyuha .hada 1
    5kabanika sanyoga wala amlika bashmikathawaya 1
    5rasayana widawe ithihasaya. Widwathun 1
    6rasayanika gananaya kirim .ppm maulikathawaya 2
    7caban kandaye mula drawya wala guna 1
    8katayana sadaha pariksha 1
    9thapa rasayanaya .q=ms¤ 1
    10chalaka anukawadaya 1
    11samathulitha niyamaya.le chatliyr mula darmaya 2
    12drawyatha gunithaya 1
    13s gonuwe loha ashritha karmantha 1
    14bahu awayawika 1
    15parisara rasayanaya 1

    Me tikath ar wiyatama karnna.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    මෙන්න දෙව්වරු උබලා මේක බලලවත් දෙයක් කරගනිල්ලා එක පාර නැතිනම් අනාතයි තමා....!!
    :sorry:
     
    Last edited:

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Chemistry
    1Paranuka araya. Sahasanyuja araya 1
    2draweeyathawa.diwi drawa gurnaya .antharanuka akarshana bala 1
    3kabanika akabanika rasayana namakaranaya 1
    4anu ha ayana wala luwis wiyuha .hada 1
    5kabanika sanyoga wala amlika bashmikathawaya 1
    5rasayana widawe ithihasaya. Widwathun 1
    6rasayanika gananaya kirim .ppm maulikathawaya 2
    7caban kandaye mula drawya wala guna 1
    8katayana sadaha pariksha 1
    9thapa rasayanaya .q=ms¤ 1
    10chalaka anukawadaya 1
    11samathulitha niyamaya.le chatliyr mula darmaya 2
    12drawyatha gunithaya 1
    13s gonuwe loha ashritha karmantha 1
    14bahu awayawika 1
    15parisara rasayanaya 1

    Me tikath ar wiyatama karnna.

    thanx mchn :):):)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    IT
    MCQ නම් පයිතන් වලිං කෝඩ් එකක් දීල වැරදි ඒව හරි ඒව අහනව...
    කෝඩ් එකේ වැරදි කියල මොලෙන් රන් කල්ල බලල වැරදි එන කෝඩ් නෙමේ තියෙන්නෙ..
    ඉෆ් හරි ලූප් එකක් හරි දීල අග තිත දාන්නැතුව එකක් දෙනව..
    අනිවා වැරදියි කියල හැලුවෑකි.
    තව ටැබ්ස්පේස් තියන්නැතුව දෙනව අනිවා හැලුවෑකි..
    ලේසියෙන්ම ගොඩ දාන්න පුළුවන් ප්‍රශ්න..
    තව sql කුවරියක් දීල හරි වැරදි අහන්න පුළුවන්..
    sql කුවරි වල "" පාවිච්චි කරන්නෑ '' පාවිච්චි කරන්නෙ..
    ඔන්න ඔය පොයින්ට් එක අල්ලගෙන ප්‍රශ්න අහන්න පුළුවන්...
    AI IS වලිං ප්‍රශ්න එනව..
    බූලියන් සුළු කිරීමක් එනව..
    පොඩි සර්කිට් එකක් දීල ඒකට ගැලපෙන සමීකරණෙ අහනව...

    සෙකන්ඩ් එකේ නම් ගත්ත ගමං තෝරන්නැතුව ලොජික් සර්කිට් වල ප්‍රශ්නෙ කල්ල දාපල්ල...
    පාඩම් කරන්න කැම්මැලි එකෙක් නම් පයිතන් html er ඩයග්‍රම් වලිං එන ප්‍රශ්න කරන්න බලාගෙන පලයං එවෙලෙ හිතල කරන්න තියෙන්නෙ..
    තව ip ඇඩ්‍රස් සබ්නෙට් මාස්ක් හොඳට බලාගෙන පලයල්ල..
    මේ දෙකෙන් නම් mcqත් ඇහුවෑකි..
    මතක ඇතුව අයිපී ඇඩ්‍රස් වල ක්ලාසස් බලාගනිල්ල..
    තව ඇඩ්‍රස් එක දීල සබ්නෙට් එක දීල කම්පියුටර්ස් කීයක් ගැහුවෑකිද කියල අහනව..
    මතක ඇතුව දෙකක් අඩු කරපල්ල දෙකක් අඩු නොකර අයිපී ගාන තියෙන උත්තරේකුත් තියෙනව..
    පාට් බී එකේ නෙට්වර්ක් ප්‍රශ්නෙ නම් බොහෝ විට ලේසි වෙන්න පුළුවන්..
    සමහර විට පින්ග් කමාන්ඩ් එකක් දීල ඒකෙන් ප්‍රශ්න අහන්න පුළුවන්..
    වෙලාව ගැන නං භය වෙන්න එපා වෙලාව වැඩි මිසක් මදිවෙන්නෑ..
    ඒ නිසා පාට් බී එකේ පුළුවන්නම් තමන්ට ලේසි ප්‍රශ්න හතර කල්ල ඉවර වෙලා වැඩිපුර තියෙන වෙලාවෙන් තව ප්‍රශ්නයක් කරපං..
    පිසික්ස් වලත් වෙලා ඇතිවුනොත් වැඩියෙන් එකක් කරපං..
    පේපර් බලද්දි පහක් කල්ලනම් පහටම ලකුණු බලල ලකුණු වැඩියෙන්ම තියෙන හතර තෝරගෙන තමා ලකුනු දෙන්නෙ..