ekenma machanබෑ. මොකද ප්රැක්ටිකල් දෙන්නම ඕනේ. ප්රක්ටිකල් දෙන්න පුලුවන් පාසල් අයදුම් කරුවන්ට විතරයි. ඔයා maths වලට එක විශයයක් අයින් කරලා ඒ වෙනුවට ICT කරලා 2nd shy දාන්න.
බෑ. මොකද ප්රැක්ටිකල් දෙන්නම ඕනේ. ප්රක්ටිකල් දෙන්න පුලුවන් පාසල් අයදුම් කරුවන්ට විතරයි. ඔයා maths වලට එක විශයයක් අයින් කරලා ඒ වෙනුවට ICT කරලා 2nd shy දාන්න.
bumpz
ekenma machan![]()
මචන් Technology Stream කරලත් මොරටුවෙ eng යන්න පුලුවන්ද..![]()
මොරටුවේ නෙමේ මොකේ උනත් eng යන්න බෑ
.මොක වුනත් පට්ට subject ටිකක් තියෙන්නෙ...අපිට තිබ්බෙ නෑ නෙ.

