A/L Technology Stream Help

Zig.Zag

Active member
  • Dec 17, 2012
    190
    38
    28
    A/L වලට තියෙන තාක්ශනික විශය දාරව පොද්ගලික අයදුම් කරුවෙක් විදියට 2nd shy එකට ලියන්න බැරිද?
    මම කලින් කලෙ maths.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බෑ. මොකද ප්‍රැක්ටිකල් දෙන්නම ඕනේ. ප්‍රක්ටිකල් දෙන්න පුලුවන් පාසල් අයදුම් කරුවන්ට විතරයි. ඔයා maths වලට එක විශයයක් අයින් කරලා ඒ වෙනුවට ICT කරලා 2nd shy දාන්න.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බෑ. මොකද ප්‍රැක්ටිකල් දෙන්නම ඕනේ. ප්‍රක්ටිකල් දෙන්න පුලුවන් පාසල් අයදුම් කරුවන්ට විතරයි. ඔයා maths වලට එක විශයයක් අයින් කරලා ඒ වෙනුවට ICT කරලා 2nd shy දාන්න.
    ekenma machan
    11.gif
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මචන් Technology Stream කරලත් මොරටුවෙ eng යන්න පුලුවන්ද..:baffled:
     
    Zig.Zag

    Active member
  • Dec 17, 2012
    190
    38
    28
    බෑ. මොකද ප්‍රැක්ටිකල් දෙන්නම ඕනේ. ප්‍රක්ටිකල් දෙන්න පුලුවන් පාසල් අයදුම් කරුවන්ට විතරයි. ඔයා maths වලට එක විශයයක් අයින් කරලා ඒ වෙනුවට ICT කරලා 2nd shy දාන්න.

    ekenma machan
    11.gif

    Okkomalatma thanks
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචන් Technology Stream කරලත් මොරටුවෙ eng යන්න පුලුවන්ද..:baffled:

    මොරටුවේ නෙමේ මොකේ උනත් eng යන්න බෑ
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    bump
    මම පට්ට ආසා කරන subject ටිකක් තියෙන්නේ . කරුමෙට අපි ලියන කාලේ ඕව තිබ්බේ නැ
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මොරටුවේ නෙමේ මොකේ උනත් eng යන්න බෑ

    එහෙනම් මොනවද බන් ඕකෙන් කරන්න පුලුවන්....මොකෙක්ද වෙන්න පුලුවන්...:baffled:.මොක වුනත් පට්ට subject ටිකක් තියෙන්නෙ...අපිට තිබ්බෙ නෑ නෙ.:no::no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පුළුවන් බං ප්‍රයිවර්ට් ලියනවනං උඹ 21 ට වැඩි නම් විතරයි ඇගයීම් කරන්න ඕනෙ නැත්තං නිකංම අයදුම් කරපං ලිව්වෑකි :yes: :yes:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    අවුලක් නැහැ බං උබ 1st shy මොන කරත් 2nd එකේ වෙන එකක් කරන්න පුළුවන්. හැබැයි ඇගයීම් කලාපකාර්යාලට දෙන්න ඕන කලින් කරලා. මන් දන්නා කිහිප දෙනෙක් 1st maths කරලා 2nd එකේ art කරා call examination dep