A love Story...

gajeZn

Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    333a20c7a8d0.png

    මම දන්නව මේක අනිව repost වෙන්න ඇති, මට ලැබුනෙ මේල් එකකින්. විනාඩි 2ක් අරන් කියවල බලන්න ජීවිතයට සෑහෙන්න දෙයක් ගන්න තියනව......

    mrg1.jpg

    mrg2f.jpg

    mrg3.jpg

    mrg4.jpg

    mrg5.jpg

    mrg6.jpg

    mrg7.jpg

    333a20c7a8d0.png
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    කෝ ඉතුරු ටික... දුක නිසා දැම්මේ නැද්ද...?? ඕකේ අන්තිමට මචං මනුස්සයා ගෙදර යද්දි බෙකී අවසන් හුස්ම හෙලලා ජීවිතයෙන් සමුගෙන තමුන් දෙදෙනාගේ ඇඳේ වැතිරිලා ඉන්නවා බෙකීට තිබ්බ අසනීපය නිසා.... :no::no::no: ඔහොම තමයි ජීවිතේ බං... අපි ගොඩාක් වෙලාවට යමක වටිනාකම තේරුම් ගනිද්දි ඒ දේ අපිව තනිකරලා ආයේ ලබාගන්න බැරි වෙන තරමටම ගොඩාක් දුර ගිහින්.... ඒ තම්යි අපි ඒ කල වරදට අපේ දෛවය අපිටම හිනා වෙන විදිහ....:(:(:( එල.. ඔය කතාව කොච්චර අහලා තිබ්බත් එපා වෙන්නේ නෑ....:yes::yes::yes: රෙප් සහ බම්ප් මගෙන්.....
     
    මේ කතාවට ඔහොම අවසානයක් තියන බව දැනගත්තෙ දැන්.පිස්සු හැදෙනව මචෝ..
    දෛවය කියන්නෙ මහ පුදුම දෙයක් බන්....
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මේ කතාවට ඔහොම අවසානයක් තියන බව දැනගත්තෙ දැන්.පිස්සු හැදෙනව මචෝ..
    දෛවය කියන්නෙ මහ පුදුම දෙයක් බන්....

    ඔව්... සමහර වෙලාවට ලොකු සරදමක්..... :(:(:(